මෙරට සියදිවි හානිකරගැනීම් ගෙවුණු වසරේදී ඉහළ ගිහින්
සටහන – දම්පත් රණසිංහ මෙරට පුද්ගලයින් සිය දිවි හානිකර ගැනීම් පෙර වර්ෂවලට සාපේක්ෂව 2021 වසරේ ඉහළ ගොස් තිබේ. පොලිස් මූලස්ථානයේ අලුත්ම සංඛ්‍යා දත්තයන්ට අනුව 2021 වසරේ පිරිමින් 2632 දෙනෙක් සහ කාන්තාවන් 647 දෙනෙක් වශයෙන් පුද්ගලයින් 3279 දෙනෙක් සියදිවි හානිකරගෙන ඇත. 2020 වසරේ සියදිවි හානිකර ගැනීම් වාර්තා වී ඇත්තේ 3074 දෙනෙකි. 2019 වසරේ එම ගණන 3135ක්…