වසර ගණනක් ගල් වී තිබූ පොලිස් ලොක්කෙකුගේ මස්සිනා කරන ජාවාරම් ගැන විමර්ශන ඇරඹේ

වසර තුනකට අධික කාලයක් තිස්සේ නිසි විමර්ශනයකට ලක්නොවී ලිපි ගොනුවකට පමණක් සීමා වී තිබුණු සීනි කන්ටේනර් තුළ සගවා බ්‍රසීලයේ සිට මෙරටට කොකේන් රැගෙන ඒමේ මහා පරිමාණයේ ඡාවාරම පිටුපස සිටින බව කියන පොලීසියේ විශේෂ අංශයක ඉහළම නිලධාරියෙකුගේ මස්සිනා

රංගජීව යළි සේවයේ පිහිටුවයි

වැඩ තහනමකට ලක්ව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාව නැවත සේවයේ පිහිටවූ බව ජාතික පොලිස් කොමිස මේ උසස් නිලධාරියෙක් ද කලම්බෝ එක්ස්ප්‍රස්වෙත අද සදහන් කළේය.

ePaper – Wednesday, January 1, 2020

විනය ගරුක සමාජයක සුරක්ෂිත රටක් නව වසඳො⁄4ගොඩනගනවා
-ජනපති
නව දශකය ශ‍්‍රී ලංකාවේ දශකය බවට පත්කරගමු
-අගමැති
නව වසරේ නිදහස් වන බදු
ගොඩ නොගැසෙන ගොනු
කොළඹ හැඩකරන වැඩපිළිවෙළ නැවතුණු තැනින් පටන් ගනී

කන්කසන්තුරෙයි වරායට අලුත් පර්‍යන්තයක්

කන්කසන්තුර වරාය පුළුල් කිරීම සහ නව සංවර්ධන කටයුතු ඇරඹීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නැයි වරාය හා නාවික කටයුතු සහ මාර්ග සහ මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා

මුල්‍ය චෝදනා ඇති DIG අත්අඩංගුවට ගැනීම විශේෂ විමර්ශනේ කර අරී

රජයේ මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයට ලබාදී ඇති උපදෙසක් මේවනවිටත් ක්‍රියාත්මක වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස් ඉතිහාසයේ වාර්තාගත කතක් අල්ලස් කොමිසමේ ඉතිහාසයත් අලුත් කරයි

ඉතිහාසයේ පළමු වරට අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ධූරයට කාන්තා නිලධාරිනියක පත්කර තිබේ.

ePaper – Tuesday, December 31, 2019

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට රිෂාඞ්ගෙන් ප‍්‍රශ්න කරයි – මීළගට රාවුෆ් හකීම් හිටපු ජනපති හා අගමැතිත් පෝළිමේ
රාජිතට ඇප – විදෙස් ගමන් බෑ – ගානියාට ඇප
එජාප නායකයන්ගෙන් 02 වැනිදාට තීන්දුවක්

පාස්කු ප්‍රහාරය ගැන බදුයුදීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමති රිෂාඩ් බදුයුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී.