රාජිත අල්ලගන්න CIDය රෝහලකට යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට ලංකා රෝහල වෙත යමින් සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට ලංකා රෝහල වෙත යමින් සිටියි.
මගී ජනතාවට රාත්‍රී කාලයේදී තම නිවෙස්වලට යෑමට බස් රථ යොදවන ලෙස සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති හසිත විජේතිලක මහතාගෙන් ඉල්ලා සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවසන් වරට රැඳී සිට ඇත්තේ කොළඹ පිහිටි නිවසේ වන අතර එහි ආ මැති ඇමැති පිරිසකගේ වාහනයේ නැගී සූක්ෂ්ම එස සැඟවී පලාගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිවී තිබේ.
හිටපු ඇමැති රාජිත අතුරුදන්
පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ඉන්න අය කරුණාකරලා ඔක ඔතනින් නවත්වන්න
සුනාමියට අදට වසර 15යි – පෙරවරු 9.25 විනාඩි 2 නිශ්ශබ්දතාවක්
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමෙදි ගහපු ගැහිල්ල කෝටි 400ක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචිව සිටින සහ ඔහු නිතර ගැවසෙන ස්ථාන 5කට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද ගොස් තිබේ.
වව්නියාව බෝගස්වැව හමුදා කඳවුරේ සේවය කරන හමුදා සෙබළකුට පිහියෙන් ඇන ඔහු සතු ටී56 ගිනිඅවිය අද අලුයම පැහැරගැනීමට ලක්විය.
රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්
විශ්වය සිසාරා විහිදුණු අසිරිමත් නත්තල අදයි
දුක්විදින සිය ̈දෙනාට දයාව පාමු – කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමා
ජනවාරි 01දා සිට මගී බසයෙ කනක් ඇහිලා යන්න අවසර – කොත්තු සංගීත මහ ඝෝෂා බෑ සුභාවිත ගීත 1000 රජයෙන් දෙයි
රාජිතට රටින් පිටවීම තහනම් අපේක්ෂිත ඇප විභාගය 30 දාට
පාස්කු ඉරිදා ප්‍රහාරයට රිෂාඞ්ගෙන් හකීම්ගෙන් ප්‍රකාශ ගන්නබව කියයි
පාස්කු ප්‍රහාරය ගැන බොරු සාක්ෂි දුන්න පොලිස් SP ට අවවාද
කොළඹ DIG කලින් දවසෙ ? 7.21 කියලා
පාස්කු ඉරිදා දේවස්ථානවල ආරක්ෂාව වැඩිකරන ලෙස කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ප්‍රහාරයට පෙර දින රාත්‍රි 7.21ට පමණ කොළඹ උතුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාට දැනුම් දී තිබී ඇතැයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනපති කොමිසම හමුවේ අද අනාවරණය විය.
රට පුරා මහ වැසි දෙදෙනෙක් මියයති – 64000ක් පීඩාවට 18000ක් අවතැන්
දිස්ත්‍රික්ක 6කට නායයාම් අවදානම්
චම්පිකට, රාජිතට වගේම රනිල්ට, මහින්දට, විමල්ටත් අද නීතිය අකුරටම
ක්‍රියාත්මක වෙනවා -අගමැති කියයි
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක්
කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් ගිලාබැසීමේ තර්ජනයකට ලක්ව ඇතැයි ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත අනාවරණය වෙයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා කටයුතු කළ සමයේදී ස්ථාපනය කළ අන්තවාදී මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ස්ථාපිත කළ විශේෂ ඒකකය පසු කාලයේ කිසිදු හේතුවක් නොමැතිව විසුරුවා හැර තිබේ.