ePaper – Monday, December 23, 2019

රට පුරා මහ වැසි දෙදෙනෙක් මියයති – 64000ක් පීඩාවට 18000ක් අවතැන්
දිස්ත‍්‍රික්ක 6කට නායයාම් අවදානම්
චම්පිකට, රාජිතට වගේම රනිල්ට, මහින්දට, විමල්ටත් අද නීතිය අකුරටම
ක‍්‍රියාත්මක වෙනවා -අගමැති කියයි
පාස්කු ප‍්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක්

අන්තවාදී සංවිධාන ගැන ක්‍රියාත්මක වූ විශේෂ ඒකකය හිටිහැටියේම විසුරුවේ ඇයි?

පොලිස් විශේෂ කාර්‍ය බළකායේ ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා කටයුතු කළ සමයේදී ස්ථාපනය කළ අන්තවාදී මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ස්ථාපිත කළ විශේෂ ඒකකය පසු කාලයේ කිසිදු හේතුවක් නොමැතිව විසුරුවා හැර තිබේ.

ePaper – Friday, December 20, 2019

කෝටි 2 අල්ලසට මහානාම වසර 20ක් – දිසානායක වසර 12ක් හිරේට
පාඨලී දින 4කට රිමාන්ඞ්
රාජිත අපේක්ෂිත ඇප 04 ඉල්ලයි – අද උදේ උසාවි එනව
නත්තල්දාට අමතර ආරක්ෂාවක් කාදිනල්තුමා රජයෙන් ඉල්ලයි

මාධ්‍යවේදියාට පහරදුන් තුෂාර පෙරේරාට ඇප

කැලණිය එජාප හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් තුෂාර පෙරේරා රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇප මත අධිකරණය විසින් මුදාහැර තිබේ.

පාස්කු ප්‍රහාරය ගැන අතුරු වාර්තාව ජනපතිට

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද බාරදීමට නියමිතය.

ePaper – Thursday, December 19, 2019

චම්පික රිමාන්ඞ් අද නැවත අධිකරණයට
ජනපති හාල් කඬේකටම ගිහිං මිල සොයයි
FCID අහෝසියි CID යටතට ගනියි
චීන තානාපතිල ඉන්දිය මහ කොමසාරිස් එකම දිනෙක අගමැති මහින්ද හමුවෙති

ePaper – Wednesday, December 18, 2019

බි‍්‍රතාන්‍යයේ තිබු බුදු පිළිමයක් අවුරුදු 100කට පසු මාළිගාවට
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ජනපති කොමිසමට මෛත‍්‍රි – රනිල් කැදවයි
මහ ඡන්දෙට නායකත්වය දෙන්න මම ලෑස්තියි -සජිත් පේ‍්‍රමදාස කියයි
රිෂාඞ් අමාත්‍යංශයෙන් ඡුන්දෙට කෝටියක් අරන් – අභ්‍යන්තර විගණනයක් ඇරඹෙයි

ෂාෆිගෙ නඩුවට අදාළව අලුත් විමර්ශන කණ්ඩායම කුරුණෑගලට

වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට එරෙහි නඩුවට අදාළව අලුතින් පත්කරන ලද විමර්ශන කණ්ඩායම චෝදනා විභාගය වෙනුවෙන් අද කුරුණෑගලට ගොස් තිබේ.