රාජිත ගෙනා කොල්ලකරුවන් ගැන ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ පළමු වරට කළ අනාවරණය CIDය තහවුරු කරයි

ජනාධිපතිවරණ සමයේදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවේ සුදුවෑන් කතාවක් පැවැසීමට ගෙන ආ පුද්ගලයන් දෙදෙනා නමගිය අපරාධකරුවන් බවට ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ විසින් පළමුවෙන්ම කරන ලද අනාවරණය සත්‍යයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සනාථ කර තිබේ.

ePaper – Monday, December 16, 2019

සුදුු වෑන් බිල්ල මවන්න බොරු රැුවුල් නළුවන්ට
රාජිතගෙන් මිලියන 6ක් මුළු මුදලින් මිලියන 2ක් කලින්ම දීලා
සුදුවෑන් රියදුරාට රියදුරු බලපත‍්‍රයත් නෑ
සහරාන්ගෙ ගෝලයා වැලිකඩදි මියයයි
දෙමළ සන්ධානය කබලෙන් ලිපට

සහරාන්ගේ ගෝලයෙක් වැලිකඩ දී අභිරහස් ලෙස මරුට – නිලධාරීන්ටත් විශේෂ වෛද්‍ය ප්‍රතිකාරයක්

සහරාන් හෂීම් සමග ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ වූ ඔහුගේ ගෝලයෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී අභිරහස් ලෙස ඊයේ මියගොස් තිබේ.

සුදුවෑන් රියදුරන් අත්අඩංගුවට – රාජිතගේ කුමන්ත්‍රණයත් හෙළිකරයි

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් රියදුරන් බව පවසමින් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා විසින් ව්‍යාජ රැවුල් දමා මාධ්‍ය හමුවට ගෙන ආ පුද්ගලයන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අවන්හලක දී අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුරු නොසළකා හැරිය හැටි ගැන අලුත් හෙළිදරව්වක්

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය වීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් නිසි පියවර නොගත් කොළඹ උතුරු කොට්ඨාශ භාරව සිටි පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතා

ePaper – Friday, December 13, 2019

වෛද්‍ය ෂාෆි ගැන විමර්ශනයට අලුත් කණ්ඩායමක්
කොළඹ වෛද්‍ය පීඨයේත් සහය
මගේ පාලන කාලයෙදි මාධ්‍ය නිදහසට බාධා නෑ ජනපති ගෝඨාභය මාධ්‍ය ප‍්‍රධානීන්ට කියයි
ස්විස් තානාපති නිලධාරිනිය මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට
ජෙනරල් දයා රත්නායක වරාය අධිකාරියේ සභාපති

ෂාෆිගේ නඩුව අලුතෙන් විමර්ශනය ඇරඹේ – සාක්ෂිත් අලුතින් ගනී

කුරුණෑගල මූලික රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට එරෙහි චෝදනා නව පරීක්ෂණ කණ්ඩායමක් යටතේ අලුතින් විමර්ශනය ආරම්භ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට අද දැනුම් දී ඇත.

නිශාන්ත සිල්වා ස්විස් පැන්නේ මිනිස් ඝාතන චෝදනාවකින් බේරෙන්න බව හෙළිවේ

සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පළාගොස් ඇත්තේ මිනිස් ඝාතනයකට සැකපිට ඔහුව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති පසුබිමක් හමුවේ එයින් බේරීමට බව හෙළිවෙමින් තිබේ.

ePaper – Thursday, December 12, 2019

ගානියාට ස්විස් වීසා රස්සාව අහිමිවෙයි තාවකාලික තීන්දුවක්
රට පනින ප්ලෑන වැඩ, අද අධිකරණය හමුවට
ළගදි ළංවෙන අය ළගට නොගන්න ජනපති-අගමැතිගෙන් උඩුවේ හිමි ඉල්ලති
පුද්ගලික ගොඩනැගිලිවල මින් පසු රාජ්‍ය ආයතන බෑ – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ආයතනවලට උපදෙස්