රාජිත ගෙනා කොල්ලකරුවන් ගැන ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ පළමු වරට කළ අනාවරණය CIDය තහවුරු කරයි
ජනාධිපතිවරණ සමයේදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවේ සුදුවෑන් කතාවක් පැවැසීමට ගෙන ආ පුද්ගලයන් දෙදෙනා නමගිය අපරාධකරුවන් බවට ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ විසින් පළමුවෙන්ම කරන ලද අනාවරණය සත්‍යයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සනාථ කර තිබේ.