ස්විස් තානාපති සේවිකාව දැන් අලුත් කතාවක් කියයි

මතභේදාත්මක ස්විස් තානාපති කාර්‍යාල නිලධාරිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් තෙවැනි දිනටත් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබාදෙන අතරතුර එම කාන්තාව තමා පැහැරගත් ස්ථානය යළි වෙනස් කොට පවසා තිබේ.

ePaper – Wednesday, December 11, 2019

අසිරිමත් උඳුවප් පොහොය අදයි
ස්විස් වීසා නිලධාරිනියගේ නාඩගම එළිපිට පත්තුවෙයි
මුලින් කුරුදුවත්ත ඊයේ බම්බලපිටිය ස්විස් තානාපති කාර්යාලයත් අන්දලා
මෛත‍්‍රිට නොතීසි
බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට යුද හමුදාවේ ඉහළ තනතුරක්

ස්විස් සිද්ධියේ නිලධාරිනිය තවමත් CIDයේ

ආන්දෝලනාත්මක ස්විස් තානාපති කාර්‍යාල සිද්ධියේ නිලධාරිනියගෙන් මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් පවතී.

ස්විස් තානාපති කාර්‍යාල සේවිකාව අත්අඩංගුවට ගන්න යද්දී වෙච්ච දේ

ආන්දෝලනාත්මක ස්විස් තානාපති කාර්‍යාලයේ සේවය කරන පැහැරගැනීමේ සිද්ධියකට ලක්වූ බව කියන කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Tuesday, December 10, 2019

ස්විස් වීසා නිලධාරිනිය දැඩි මානසික පීඩාවක
මනෝ වෛද්‍ය වාර්තාවක් ගන්න විනිසුරුවරියගෙන් නියෝගයක්
පදක්කම් 200 ජයගත් ශ‍්‍රි ලංකාව ඉතිහාසය අළුතින් ලියයි
බි‍්‍රතාන්‍ය හා ඉන්දියාවෙන් අගමැති මහින්දට පණිවුඩ

ePaper – Monday, December 9, 2019

විවාහක ලෝක රූ රැජින අපේ කැරොලයින් ජූරි
ස්කොලෙ ගියෙ කාදානේ රස්සාව කළේ ඩුබායි
කිරුළ අරන් එන්නෙ හෙට
ස්විස් වීසා නිලධාරිනිය එළියට එයි පැය 5ක ප‍්‍රකාශයක්
එකිනෙකට පරස්පරයි පැහැරගත්බවම කියයි

ePaper – Friday, December 6, 2019

විපක්ෂ නායක සජිත් කථානායක පිළිගනියි
අගමැති මහින්දගෙ නියමයෙන් ගම්මිරිස්, කුරුදු ආනයනය තහනම්
එස් අයි එස් ප‍්‍රධානියා බ්‍රිගේඩියර් සලේ
රිෂාඩ් ගේ සොහොයුරාට රටින් පිටවීම තහනම්

ePaper – Thursday, December 5, 2019

මහ මැතිවරණය අපේ‍්‍රල් 25
එජාප නායකත්වයට රනිල් -කරු- සජිත් ?
අද මන්ත‍්‍රි හමුව විශේෂයි
ඇමති විෂය පථ ගැසට් කරන්න යයි රාජ්‍ය අමාත්‍ය විෂයන් වෙනම
දින දෙකක් ඇතුළත ගැසට් වෙයි.

ePaper – Wednesday, December 4, 2019

සිවිස් වීසා සේවිකාවට විදෙස්ගතවීම තහනම්
9 වෙනිදාට පෙර සී.අයි.ඞීයට ප‍්‍රකාශයක් දෙන්න නියෝග
නාටකය හෙලිවීමෙන් ස්විස් තානාපතිත් අමාරුවේ
පාස්කු තොරතුරු වසන්කරන්න පොලිසිය ව්‍යාජ ලේඛන හදලා
ශ‍්‍රි ලංකා තානාපති කරුණාසේනගෙන් සිවිස් රජය කරුණු විමසයි

ePaper – Tuesday, December 3, 2019

හිටපු ඇමති රාජිතට වැඩ වරදින ලකුණු සුදුවෑන් ගෝනි බිල්ලා ගැන පරීක්ෂණයක්
රහස් පොලිසිය අධිකරණයට කරුණු කියයි
ඉස්ලාමීය අන්තවාදය මර්දනයට සහය දෙන්නැයි ජනාධිපති පකිස්ථාන
විදේශ ඇමතිගෙන් ඉල්ලයි
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නව සැසිවාරය ජනවාරි 03දා

ePaper – Monday, December 2, 2019

තුනෙන් දෙක ලැබුනොත් 19 ඉවතට 13 ත් බහුතර සිංහල අපේක්ෂාවට පටහැනියි
ස්විස් සිද්ධිය විසදෙන ලකුණු
නායගිය වලපනේ කන්දට එකම පවුලේ 4ක් යටවෙති
රනිල් දාලා ගිය ඇමැති ෆයිල් මහින්දට හමුවෙයි