ePaper – Friday, November 29, 2019

විපක්ෂ නායක කාර්‍යාලයේ යතුර රනිල් ගනී කොටස් වෙළදපොළ ඒකක අගය 100 ඉහළ යයි ජනපතිගේ ඉන්දීය සංචාරයට විරෝධය පෑ වයිකෝ අත්අඩංගුවට පාසල් සිසුන්ට ටැබ්දීම අත්හිටුවයි

ePaper – Thursday, November 28, 2019

රහස් කතා දෙකකදි සජිත් රනිල් මගහරී
වෙනම ගමනකට සුදානම් -සජිත් සාකච්ඡුාවකින් විසදගමු – රනිල්
නිශාන්ත සිල්වා ජිනීවා පැන්නෙ රහස් පොලිසියේ රහස් ලිපි අරන්
මිලේනියම් ගිවිසුම ඉක්මන් කරන්නඇමෙරිකාව සැරසෙයි

ePaper – Wednesday, November 27, 2019

රහස් කතා දෙකකදි සජිත් රනිල් මගහරී
වෙනම ගමනකට සුදානම් -සජිත් සාකච්ඡුාවකින් විසදගමු – රනිල්
නිශාන්ත සිල්වා ජිනීවා පැන්නෙ රහස් පොලිසියේ රහස් ලිපි අරන්
මිලේනියම් ගිවිසුම ඉක්මන් කරන්නඇමෙරිකාව සැරසෙයි

ePaper – Tuesday, November 26, 2019

රහස් පොලිසියෙ 704කට රටින් පිටවීම තහනම්
ජනපති, අගමැති, ඇමැති ආරක්ෂකයන් 3500ක් මහජන සේවයට යොදවයි
අවදානම් ආර්ථිකයෙන් අපේ රට මුදා ගන්නවා
හම්බන්තොට මුළු වරාය අවුරුදු 99කට චීනයට බදුදීම බරපතල වරදක්

ePaper – Monday, November 25, 2019

සීඅයිඞී අයි.පී පවුල පිටින්ම ජිනීවා පනියි
ජනතාව ඡුන්දය දුන්නෙ එන්.ජී.ඔ කියන හැටියට වැඩ කරන්න නෙමෙයි
දුන් පොරොන්දු ඉටු කරන්න ජනපති දැඩි ස්ථාවරයක ඉන්නවා
ඡුන්ද නීති කැඩූ රාජ්‍ය ආයතන 6කට නඩු

ePaper – Thursday, November 21, 2019

අගමැති මහින්ද කැබිනෙට්ටුවකුත් පත්වෙයි
ඇමැතිවරු ගණන 15 සීමා ෟ අද පටන් භාරකාර ආණ්ඩුවක්
ප‍්‍රභූ ගමන්වලට මා3⁄4ග වැසීම ජනපති අණින් නවතියි
රහස් පොලිස් ලොකු පුටුවෙන් ශානි විසිවෙයි
ඩබ්.තිලකරන්නගෙ නම යෝජනාවෙයි

ePaper – Thursday, November 15, 2019

⭕️මුල්ම ඡන්ද ප්‍රථිපලය මැදියම් රෑ 12 ට
⭕️ ජනපති ඡන්දය හෙටයි – අලුතෙන් ඡන්ද ලක්ෂ 10 යි – මුළු ඡන්ද එක්කෝටි හැට ලක්ෂයයි
⭕️ ඡන්දය දාන්න ‍යද්දි කුඩයක් අරන් යන්න
⭕️ ජනපතිවරණ රාජකාරියේ නිළධාරින් ලක්ෂ 3ක්
⭕️ ඡන්දයට ලංගම විශේෂ සේවාවක්

ePaper – Thursday, November 14, 2019

මඩ වලට නොරැවටී අපි එක්ව රට හදමු පොහොට්ටුවට කතිරෙ ගහලා ඔබේ යුතුකම ඉටුකරන්න
මම මගේ යුතුකම ඉටුකරන්නම් ගෝඨාභය රාජපක්ෂ
මේ රටේ ස්වර්ණමය යුගය 16 වැනිදායින් අරඹනවා බුද්ධාගමට මුල්තැන දීලා
අනෙකුත් ආගම් රකිනවා සජිත් ප්‍රේමදාස
නීතිය
සාධාරණවෙන රටක් හදනවා ගෝඨාභය -සජිත් කදවුරු එපා කියන්න අනුර කුමාර දිසානායක
සමාජ ජාල පැය 72ක් සිල් ගන්න මැ.කො.ස මහින්ද දේශප්‍රිය ඉල්ලයි