ePaper – Thursday, November 15, 2019

⭕️මුල්ම ඡන්ද ප්‍රථිපලය මැදියම් රෑ 12 ට
⭕️ ජනපති ඡන්දය හෙටයි – අලුතෙන් ඡන්ද ලක්ෂ 10 යි – මුළු ඡන්ද එක්කෝටි හැට ලක්ෂයයි
⭕️ ඡන්දය දාන්න ‍යද්දි කුඩයක් අරන් යන්න
⭕️ ජනපතිවරණ රාජකාරියේ නිළධාරින් ලක්ෂ 3ක්
⭕️ ඡන්දයට ලංගම විශේෂ සේවාවක්

ePaper – Thursday, November 14, 2019

මඩ වලට නොරැවටී අපි එක්ව රට හදමු පොහොට්ටුවට කතිරෙ ගහලා ඔබේ යුතුකම ඉටුකරන්න
මම මගේ යුතුකම ඉටුකරන්නම් ගෝඨාභය රාජපක්ෂ
මේ රටේ ස්වර්ණමය යුගය 16 වැනිදායින් අරඹනවා බුද්ධාගමට මුල්තැන දීලා
අනෙකුත් ආගම් රකිනවා සජිත් ප්‍රේමදාස
නීතිය
සාධාරණවෙන රටක් හදනවා ගෝඨාභය -සජිත් කදවුරු එපා කියන්න අනුර කුමාර දිසානායක
සමාජ ජාල පැය 72ක් සිල් ගන්න මැ.කො.ස මහින්ද දේශප්‍රිය ඉල්ලයි

ePaper – Tuesday, November 12, 2019

මෛත‍්‍රී බෝසතුන් නියත විවරණ ලැබු පින්බර ඉල් පෝය අදයි
සුදු වෑන් මඩට රාජිත ගෙනා අතුලම සුදු වෑන්වල ගිහිං මංකොල්ල කාලා
පාතාල නම උණ්ඩියල් අතුල බොරු රැුවුල නොදාපු පින්තූරෙ
ද කළම්බො එක්ස්ප‍්‍රස්ට සොයාගනී, කොටහේනෙ ලක්ෂ 10 කොල්ලයටත්
සුදු වෑන් එකක ඇවිත් – පොලිස් නිවේදනයක්
මඩ වලට රැුවටෙන්න එපා අපි අපේ රට ගැන හිතමු – ගෝඨාභය
හිඳො⁄4 ඉන්න අයට මගේ කාලේ ජනපති සමාව නෑ – සජිත්

ePaper – Monday, November 11, 2019

ගෝඨාභයට ගහපු මඩත් එක්ක ඇමැති හර්ෂගේ ලේකම් දැලේ
ගෝඨාට ගහන මඩට අලි සබ්රි පිළිතුරු දෙයි නීත්‍යානුකූලව පුරවැසිකම අත්හැරියා
මැ.කො.ස ට ලේඛනත් දුන්නා 17 රට යන කතාවත් ගල් පැලෙන බොරු
17 වැනිදාම රටේම ඉඩම් ප‍්‍රශ්නය විසදනවා – සජිත්
රනිල් නිසා පා3⁄4ලිමේන්තුව අද රැස්වෙයි

ePaper – Friday, November 8, 2019

දිල්ලි වායු දුෂණය කොළඹ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් අරඹයි
කොළඹ, ගම්පහ මීදුමක් බැදෙයි ජනතාව දැනුවත් කිරීම ඉබි ගමනේ
දෘෂ්‍යාබාධිතයන්ට ඡුන්ද අයිතිය දෙන්න ගෝඨාභය පොරොන්දු වෙයි
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අනුමත කළ ආණ්ඩුවේ තීන්දුව
ඇමෙරිකාව අගයයි නොවැම්බර්⁄16 පසු අනුමැතියට
ද කළම්බො එක්ස්ප‍්‍රස් කලින්ම කිව්වා
රටේ ජනතාව වෙනුවෙන් දුෂ්කර ක‍්‍රියා කරන්න සුදානම්

ePaper – Thursday, November 7, 2019

දිල්ලි වායු දුෂණය කොළඹ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් අරඹයි
කොළඹ, ගම්පහ මීදුමක් බැදෙයි ජනතාව දැනුවත් කිරීම ඉබි ගමනේ
දෘෂ්‍යාබාධිතයන්ට ඡුන්ද අයිතිය දෙන්න ගෝඨාභය පොරොන්දු වෙයි
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අනුමත කළ ආණ්ඩුවේ තීන්දුව
ඇමෙරිකාව අගයයි නොවැම්බර්⁄16 පසු අනුමැතියට
ද කළම්බො එක්ස්ප‍්‍රස් කලින්ම කිව්වා
රටේ ජනතාව වෙනුවෙන් දුෂ්කර ක‍්‍රියා කරන්න සුදානම්

ගෝඨාභයගේ රැළියට ගොස් එන අතරතුර පහර කෑ පොදු ජන පෙරමුණේ ආධාරකරු මිය යයි

මීට දින 3කට පෙර පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැළියකට ගොස් පැමිණෙමින් සිටියදී පහර

ePaper – Wednesday, November 6, 2019

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම යට ගහයි
අත්සන් කිරීම කල්දානව විතරයි නවත්වනවා කියලා පොරොන්දුවක් නෑ
නිහඩවීම ජනාධිපතිවරණයට විතරයි කැබිනෙට්ටුවත් කළබල වෙයි
අගමැති පොරොන්දුවට උඩුදුම්බර කාශ්‍යප හිමි මාරාන්තික උපවාසය අත්හරිති
බය නැතිව දරුවා පාසල් යවන යුගය ඇති කරනවා
ප‍්‍රාදේශිය කර්මාන්තපුර ඇතිකරනවා

ePaper – Tuesday, November 5, 2019

ගෑස් පෝලිම ජනගත වෙයි හිගයක් නෑ කිව්වට හිගයක්
කොළඹ හෝටල්වල කෑමත් නවතියි හාල්,පාන්,තෙල් වගේ ගෑසුත් පෝලිම්
දෙමළ පක්ෂ ඇතුළු පක්ෂ 14ක් ගෝඨාභය දිනවන්න එක්වෙයි
ටෙලෝ ප්ලොට් සහය සජිත්ට