සහරාන්ගේ අවිපුහුණු කඳවුරේ අභිරහස් වලක්

සහරාන්ගේ ප්‍රධන අවි පුහුණු කදවුර ලෙස පවත්වාගෙනන ගිය පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්තේ හාරා ඇති අභිරහස් වල සම්බනධයෙන් විමර්ශනයක් පැවැත්වීමට

‘කුඩු දිලීප’ අවිත් එක්කම STF කොටු කරගනී

දම්පත් රණසිංහ   මහ පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානත්මක අපරාධකරුවෙකු වන දිලීප් තරංග හෙට්ටිආරච්චි නොහොත් “කුඩු දිලීප” නැමැත්තා පොලිස් විශේෂ කාර්‍ය බළකා  අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේ  පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ වැටලිමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතුව තිබි විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් හා සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී වායු පිස්තෝලයක්,…

පොලිස්පති බන්ධනාගාරයට ගෙනයන දර්ශන මාධ්‍යයේ පළකිරීම නින්දාවක් – RSPOA

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මාංචු ඇතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් සමඟ ගෙනයාම මාධ්‍ය මගින් පළකිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ සෙසු පොලිස් නිලධාරීන්ගේ මානසික කඩාවැටීමට හේතුවන බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සම්මේලනය පවසයි.

දේශපාලන හයියෙන් මාරුව නොගෙන වෙනත් විදුහලකින් පඩිගන්න ආනන්දේ සර්

කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදය අඩක් නිමකර තිබියදී විවෘත කිරීම සංවිධාන කර ඇත්තේ දේශපාලන හයිය භාවිත කොට රාජගිරියේ ජනාධිපති විද්‍යාලයට මාරුවක් ලැබ එම විද්‍යාලයෙන් වැටුප් ලබමින් තවමත් ආනන්ද විද්‍යාලයේ සිටින ගුරුවරයකු බවට හෙළිවී තිබේ.

අන්තරේ 25ක් අත්අඩංගුවට

කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ අද විරෝධතා පැවැත්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සරසවි සිසුන්ගේ පා ගමනක් විසුරුවා හැරීමත් සමග සිසුන් 25 දෙනෙකු සහ ශිෂ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මඩු වන්දනාවේ ගිහින් එද්දී වෑන් රියක් ගසක හැපී 3ක් මරුට – 7ක් රෝහලේ

මඩු වන්දනාවේ ගොස් එමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් ගසක වැදීමෙන් කුඩා දරුවෙකු ඇතුළු තුන් දෙනෙකු මිය ගොස් තිබේ.

ඡන්දෙ අස්සේ අන්තවාදය මතුකරන සංවිධානාත්මක වැඩක් ගැන කැෆේ කියයි

මැතිවරණ උණුසුම පවතින ‌මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව අන්තවාදය මතුකරන ක්‍රියාවලියක් රියාත්මක වන බව කැෆේ සංවිධානය පවසයි.