ඡන්දෙ අස්සේ අන්තවාදය මතුකරන සංවිධානාත්මක වැඩක් ගැන කැෆේ කියයි

මැතිවරණ උණුසුම පවතින ‌මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව අන්තවාදය මතුකරන ක්‍රියාවලියක් රියාත්මක වන බව කැෆේ සංවිධානය පවසයි.

මත්තල වී ගබඩා කළ හැටි කියන්න අගමැති කොමිසමට එයි

වත්මන් ආණ්ඩුව තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සෙවීමේ ජනපති කොමිසම හමුවේ සාක්ෂි දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවට පැමිණ තිබේ.

බලංගොඩ ජනහමුව අතරතුර මහේෂ් සේනානායක හදිසියේම රෝහල්ගත කරයි

ජනාධිපතිවරණය වෙනුවෙන් බලංගොඩ ප්‍රදේශයේ ජනහමුවක් ඇමතීමට වේදිකාවේ රැදී සිටි ජනාධිපති අපේක්ෂක, හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ක්ලාන්ත වී හදිසියේම රෝහල්ගත කර තිබේ.

කාරයේ බුදු පිළිමය ඉවත් කරන්නැයි ලියූ දඩකොළේ බොරුවක් – පොලීසිය

මෝටර් රථයක සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දුන් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වූ පුවත අසත්‍යක් බව පොලිස් මූලස්ථානය පවසයි.

ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදය විවෘත කිරීම තේරීම් භාර නිලධාරියා අත්හිටුවයි

කොළඹ ආනන්ද විද්‍යාලයේ අඩක් නිමකළ සත්මහල් ප්‍රාසාදය විවෘත කිරීම වහාම අත් හිටුවන්නැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා නියෝග කර තිබේ.

ආනන්දේ සත්මහල් ප්‍රාසාදයට ගෝඨා තැබූ මුල් ගලේ සමරු ඵලකය අතුරුදන්

කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදය ඉදිකිරීමට හිටපු ආරක්ෂක ලේකම් මුල් අතුරුදන් වී තිබේ.

ඉන්දියාව-ලංකාව අතර හොරෙන් එහෙට මෙහෙට පනින කණඩායමක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් පැමිණි පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.