බාගෙට හැදූ ආනන්දේ සත්මහල් ප්‍රාසාදය විවෘත කරන්න හදන අකිලට එරෙහිව උද්ඝෝෂණයක්

ලංකාවේ පාසලක ඉදිකර ඇති උසම ගොඩනැගිල්ල වන ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදයේ වැඩ අඩක් නිමකරමින් තිබියදී අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතාගේ නියෝගයකින් හෙට (21) විවෘත කිරීමට එරෙහිව

දිවුලපිටියේ ගෙදරකින් කුඩු කිලෝ 30ක් හමුවෙයි

දිවුලපිටිය මිල්කාසිල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 30කට අධික ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කෝටි 55ක් වංචා කළැයි ගම්පහ සණස සභාපති CID අත්අඩංගුවට

තැන්පතුකරුවන්ගේ රුපියල් කෝටි 55කට අධික මුදලක් වංචා කළ බවට සැකපිට ගම්පහ සණස බැංකුවේ සභාපති, නීතිඥ ලලිත ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ හිරේ ඉඳන් කළ සත්තු වත්තේ කුඩු ජාවාරම හසුවූ හැටි

දෙහිවල සත්වෝද්‍යානය තුළින් හමුවූ මත්කුඩු හා එහි සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටිමින් කුඩු ජාවාරම මෙහෙයවූ පුද්ගලයාගේ සහායකයින් බවට සොයාගෙන තිබේ

ඇඹුල්ගම, රත්මලාන ඝාතනවල සැකකරුවන් 8ක් අත්අඩංගුවට

ඇඹුල්ගම හංවැල්ල ප්‍රදේශයේ පසුගිය මාසයේ පුද්ගලයකු ඝාතනය කොට දෙදෙනෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 2ක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ATM දත්ත සොරාගන්න හැදූ විදේශිකයන් මාට්ටු

කොටවිල මිරිස්ස ප්‍රදේශයේ දී ATM යන්ත්‍රයක දත්ත සොරාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික උපකරණ සවිකළ විදේශිකයන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.