තුර්කියේ සිට ආ මද්රරාසා පාසල් ගුරා ඇතුළු පවුලම අත්අඩංගුවට
තුර්කියේ සිට පැමිණ මෙරට මද්රරාසා පාසලක උගන්වන අයකු ඇතුළු පවුලක් අනවසරයෙන් මෙරට රැඳී සිටියදී කොහුවලදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
තුර්කියේ සිට පැමිණ මෙරට මද්රරාසා පාසලක උගන්වන අයකු ඇතුළු පවුලක් අනවසරයෙන් මෙරට රැඳී සිටියදී කොහුවලදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
[vc_row full_width=”stretch_row”][vc_column][vc_single_image image=”16710″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”16711″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
කොච්චිකඩේ ඇත්ගාල ප්රදේශයේ දී ඊයේ කාන්තාවන් දෙදෙනෙකුට හා දැරියකට කිසියම් අයකු කළ තියුණු ආයුධවලින් පහරදීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.
[vc_row full_width=”stretch_row”][vc_column][vc_single_image image=”16649″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”16650″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට අධිකරණ කටයුතු කරමින් සිටි පොලිස් නිලධාරියකුට අල්ලස් දීමට
[vc_row][vc_column][vc_single_image image=”16545″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”16546″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
හංවැල්ල ඇඹුල්ගම ප්රදේශයේ දී පුද්ගලයකු ඝාතනය කොට තවත් අයකුට කැපුම් තුවාල කළ සිද්ධියේ තවත් සැකකරුවකු වනාගොඩ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ජම්පටා වීදියේ මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
කොළඹ පිටකොටුව පොලීසියේ අපරාධ අංශ හා පාලන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය වෙනුවෙන් පත්රිකා ලක්ෂ 7ක් මැතිවරණ කොමිසම විසින් ඇනවුම් කර තිබේ.
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මංගල රැළිවල පෝස්ටර්, කටවුට් ආදිය පමණක් රට පුරා ප්රචාරය කිරීමට මැතිවරණ කොමිසම අවසර දී තිබේ.
[vc_row][vc_column][vc_single_image image=”16474″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”16476″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]