පරෙයි සුද්දා කුඩු ජාවාරමේ ගොස් ඇත්තේ ප්‍රභූ වෙස් අරන්

අතුරුගිරිය අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවේදී අද රු. මිලියන 500ක මත්කුඩු සමග අත්අඩංගුවට ගත් වනාතමුල්‌ලේ පරෙයි සුද්දා නමැති කුඩුජාවාරම්කරු ඒම ජාවාරමේ ගොස් ඇත්තේ ප්‍රභූ වාහනයක් ලෙස හගවමින් සුඛෝපභෝගී රියකින් බව හෙළිවී තිබේ.

වනාතමුල්ලේදී හයිය පෙන්නූ ‘පරෙයි සුද්දා’ මිලියන 500ක කුඩු එක්ක කොටුවෙයි

අතුරුගිරියේ පිහිටි අධිවේගී පිටවීමේ දොරටුවේදී සුඛෝපභෝගී රථයක ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 500ක් පමණ මිලැති හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර ප්‍රධාන මත් ජාවාරම්කරුවකු වන ‘පරෙයි සුද්දා’ නමැත්තා ද වන බවට පොලීසියට අනාවරණය වී තිබේ.

e-Paper – Monday ,October 07, 2019

[vc_row full_width=”stretch_row”][vc_column][vc_single_image image=”16419″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”16420″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”16421″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”16422″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]

ජනපතිවරණ නාමයෝජනා වෙනුවෙන් හෙට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ මෙහෙමයි

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරදීමට නියමිත හෙට දිනයේදී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

කාරයක සිටි යුවළකගෙන් අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

ගල්කිස්ස බොරුපන ප්‍රදේශයේ දී මෝටර් රථයක් තුළ අශෝභන ලෙස හැසිරුණ බවට චෝදනා කරමින් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට

පොලිස් ලොක්කෝ 2කට මාරු – 5කට උසස්වීම්

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත් උතුරු දිසා (ගම්පහ දිස්ත්‍රික් ) භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ.