හෝටල්වලට යැවූ ලිපිය කොටුව අපරාධ OIC හිතුමතේ යවපු එකක්
බුද්ධි අංශ මගින් තහවුරු නොකළ තොරතුරක් සම්බන්ධයෙන් ලිපියක් හෝටල් කිහිපයකට බෙදාහැරි බව කියන සිද්ධිය කොටුව පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා විසින් හිතුමතේ සිදුකරන ලද්දක් බවට අනාවරණය වී තිබේ.
බුද්ධි අංශ මගින් තහවුරු නොකළ තොරතුරක් සම්බන්ධයෙන් ලිපියක් හෝටල් කිහිපයකට බෙදාහැරි බව කියන සිද්ධිය කොටුව පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා විසින් හිතුමතේ සිදුකරන ලද්දක් බවට අනාවරණය වී තිබේ.
[vc_row full_width=”stretch_row”][vc_column][vc_single_image image=”16205″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”16206″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
උඩුදුම්බර, කහටලියද්ද ප්රදේශයේ නිවසක බීමත් සැමියකුගේ පිහිපහරින් නැන්දම්මා සහ පියා මියගොස් බිරිඳ බරපතළ තුවාල ලබා තිබේ.
පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන සෑම දුම්රියකම ආරක්ෂාව දැඩි කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
ෆිනෑන්ස් ආයතනයක සේවය කරන බව පෙනී සිටිමින් වාහන මිලදී ගැනීමට ආ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් වංචා කළ මෙම පුද්ගලයා දුටු තැන පොලීසියට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.
ජනසෙත පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද ඇප මුදල් තැන්පත් කර තිබේ.
[vc_row][vc_column][vc_single_image image=”16146″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”16147″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
ශ්රී ලංකා පොලීසියේ රථවාහන පාඨමාලාව අවසන් කළ කනිෂ්ඨ නිලධාරීන් 200 දෙනෙකු ඉන් සමත් කිරීම සඳහා රථවාහන අංශයේ ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් අල්ලස් ලබාගෙන ඇතැයි ‘ද කළම්බෝ එක්ස්ප්රස්’ වෙත අනාවරණය විය.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයන් 20 දෙනෙකු ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිශන් සභාව පවසයි.
[vc_row][vc_column][vc_single_image image=”16085″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”16086″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් අද වන විට තවත් අපේක්ෂකයින් 4 දෙනෙක් වෙනුවෙන් මැතිවරණ කොමිසමේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.