හෝටල්වලට යැවූ ලිපිය කොටුව අපරාධ OIC හිතුමතේ යවපු එකක්

බුද්ධි අංශ මගින් තහවුරු නොකළ තොරතුරක් සම්බන්ධයෙන් ලිපියක් හෝටල් කිහිපයකට බෙදාහැරි බව කියන සිද්ධිය කොටුව පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා විසින් හිතුමතේ සිදුකරන ලද්දක් බවට අනාවරණය වී තිබේ.

බීමතින් ඇවිත් නිවැසියන් කපාකොටා ඝාතකයා පැනගිහින්

උඩුදුම්බර, කහටලියද්ද ප්‍රදේශයේ නිවසක බීමත් සැමියකුගේ පිහිපහරින් නැන්දම්මා සහ පියා මියගොස් බිරිඳ බරපතළ තුවාල ලබා තිබේ.

කොටුව දුම්රියපොළ ට ආරක්ෂාව තර කරයි

පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන සෑම දුම්රියකම ආරක්ෂාව දැඩි කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

මොහු දුටු තැන පොලීසියට කියන්න

ෆිනෑන්ස් ආයතනයක සේවය කරන බව පෙනී සිටිමින් වාහන මිලදී ගැනීමට ආ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් වංචා කළ මෙම පුද්ගලයා දුටු තැන පොලීසියට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

පාඨමාලාවෙන් සමත් කරන්න ට්‍රැෆික් ලොක්කෝ පොඩ්ඩන්ගෙන් අල්ලස් අරන්

ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාඨමාලාව අවසන් කළ කනිෂ්ඨ නිලධාරීන් 200 දෙනෙකු ඉන් සමත් කිරීම සඳහා රථවාහන අංශයේ ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් අල්ලස් ලබාගෙන ඇතැයි ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ වෙත අනාවරණය විය.

තවත් 4ක් ජනපතිවරණය වෙනුවෙන් ඇප තියයි

ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් අද වන විට තවත් අපේක්ෂකයින් 4 දෙනෙක් වෙනුවෙන් මැතිවරණ කොමිසමේ ඇප මුදල් තැන්පත් කර තිබේ.