තවත් 4ක් ජනපතිවරණය වෙනුවෙන් ඇප තියයි
ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් අද වන විට තවත් අපේක්ෂකයින් 4 දෙනෙක් වෙනුවෙන් මැතිවරණ කොමිසමේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් අද වන විට තවත් අපේක්ෂකයින් 4 දෙනෙක් වෙනුවෙන් මැතිවරණ කොමිසමේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
[vc_row][vc_column][vc_single_image image=”15982″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15983″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
[vc_row full_width=”stretch_row”][vc_column][vc_single_image image=”15909″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15910″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15911″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15912″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
නීතිවිරෝධී ලෙස වැලි, හොර මත්පැන්, කැලෑ කැපීම් ආදිය සිදුකරන ජාවාරම්කරුවන්ගේ මුදල්වලින් නැගෙනහිර පළාතේ පොලිස් කොට්ඨාශයේ පොලිස් ලොක්කෝ පිරිසක් නිලාවැලි මුහුදු තීරයේ සාදයක් පවත්වමින් සිටින බව වාර්තා වේ.
අංගොඩ ලොක්කා ඩුබායි වලට පනී
අන්නාසි මොරිල් සමග
මධුෂ්ගේ කුඩූ රාජ්‍ය
අත්පත් කරගනී
හිටපු රේගු අධ්යක්ෂ ජෙනරාල් හා එහි හිටපු අධ්යක්ෂ අතිරේක ජෙනරාල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
[vc_row full_width=”stretch_row”][vc_column][vc_single_image image=”15770″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15771″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
ගාලතැන්නේ මහාභද්‍රකාලි අම්මාන් කෝවිලේ ඊයේ සිදුවූ රුපියල් කෝටි 5කට අධික රත්රන් කිලෝ 10ක් හා මුදල් කොල්ලය සැලසුම් කර ඇත්තේ එහි ලියන මහත්තයා ලෙස කටයුතු
[vc_row][vc_column][vc_single_image image=”15718″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15719″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට ඉහළ දමා තිබේ.
කළපු සහ ධීවර වරායන් ආශ්‍රිතව ඇති ප්ලාස්ටික් , පොලිතින් ඉවත් කිරීම සදහා පරිසර හිතකාමී නව යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලාංකික තරුණයකු සමත් වී තිබේ.