කොළඹ මං දිගේ මරු කපොලු හදන සංවර්ධනය
මෙම ඡායාරූපයේ දිස්වන්නේ කොළඹ නාලන්දා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයයි.
මෙම ඡායාරූපයේ දිස්වන්නේ කොළඹ නාලන්දා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයයි.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන
[vc_row][vc_column][vc_single_image image=”15547″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15548″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][vc_column][/vc_column][/vc_row]
හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හා ගල්කිස්ස සිල්වෙස්ටර් මාර්ගයේදී පසුගියදා සිදුවූ ඝාතනය සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 30 සහ 31 දෙදිනට යොදා තිබේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකු වන මිනිස් ඝාතන හා තැත්කිරීම් ආදී අපරාධ සමග නම කියවෙන පාතාලයට සම්බන්ධ පුද්ගලයාට මැතිවරණ වේදිකාව මතදීම පාතාල විරුද්ධවාදීන්ගේ ජීවිත තර්ජනයකට මුහුණදීමට සිදුවීමේ ඉඩකඩක් පවතින බවට වන තොරතුරු සහිත රහස් වාර්තාවක් අද ආරක්ෂක ලේකම්වරයාට භාරදී තිබේ.
වඳුරඹ නාවල, කොකාවල ප්‍රදේශයේ නිවාස දෙකක් යට කරමින් සිදුවූ නායයාමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් තිබේ.
[vc_row full_width=”stretch_row”][vc_column][vc_single_image image=”15463″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15464″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15465″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15466″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15467″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
කළුතර දොඩංගොඩදී මවක හා දැරියක පැහැරගැනීමට පුද්ගලයන් කිහිපදෙනකු සැලසුම් කිරීමට හේතුවී ඇත්තේ මීට වසර 2කට පෙර වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවයකදී එම දැරිය විසින් විශාල සහතිකපත් හා තෑගි සංඛ්‍යාවක් හිමිකරගැනීම නිසා ඇති වූ වෛරයක් බවට මූලික පොලිස් විමර්ශනයේදී හෙළිවී තිබේ.
ඇහැලියගොඩ, පහළ තලාපිටිය, එපිටගෙදර යන මාර්ගයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු
මිනිස් ඝාතන හා තැත්කිරීම් ආදී අපරාධ සමග නම කියවෙන පාතාලයට සම්බන්ධ පුද්ගලයකු හා ළමා අපචාර චෝදනා එල්ල වූ අයෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇතැයි