පාස්කු ප්‍රහාරයට අදාළ අසාත් සාලිගේ උගුලක් ගැන ASPගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
පාස්කු ප්‍රහාරයට පෙර වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහෙත් එම ප්‍රහාරයට ද සම්බන්ධකම් ඇති සැකකරුවන් කිහිපදෙනකු
පාස්කු ප්‍රහාරයට පෙර වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහෙත් එම ප්‍රහාරයට ද සම්බන්ධකම් ඇති සැකකරුවන් කිහිපදෙනකු
ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් පුද්ගලයකු බියවද්දා මුදල් ලබාගැනීමේ ජාවරමක් කළ තරුණියක් හා පුද්ගලයකු මිරිහාන පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද පස්වරුවේ කලබලකාරි තත්වයක් හටගත්තා. ඒ, පස්වරුවේ
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 3 දෙනෙක් අද දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
මස්කෙළියේ ස්ටොක්හෝම් වතුයායේ පිහිටි වතු නිවාස 16ක් අද ගිනිගෙන විනාශ වී තිබේ.
කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය හෙළාදකින බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්
[vc_row full_width=”stretch_row”][vc_column][vc_single_image image=”15240″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”15241″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
අද පෙරවරුවේ සිට මේ දක්වා පැමිණි සියලුම දුම්රියන් දෙමටගොඩ හා කොළඹ කොටුව අතර සංඥා දෝෂ හේතුවෙන් නතර කර තිබේ.
හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියම කළේය.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය අද සිට ක්‍රියාත්මක වේ.