සූදුපොළක් වැටලූ පොලිස් නිලධාරීන් 8කගේ වැඩ තහනම්

වෙන්නප්පුව හෝටලයක පවත්වාගෙන ගිය සූදුපොළක් වැටලීමේ සිද්ධියකට අදාළව හලාවත මූලස්ථාන පොලීසියේ සේවය කරන කොට්ඨාස දූෂණ මර්දන අංශයේ කටයුතු කළ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 8 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

තමිල්නාඩුවෙන් එවූ ලාංකිකයන් අතර LTTEයේ හිටපු ප්‍රබලයන් දෙදෙනෙක්

ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටි සරණාගත කඳවුරුවල සිට මෙරටට පසුගිය දා එවූ ලාංකිකයන් 59 දෙනා අතර එල්ටීටීඊයේ හිටපු ප්‍රබලයන් දෙදෙනෙකු ද සිටින බවට රාජ්‍ය බුද්ධි සේවය අනාවරණය කරගෙන තිබේ.

ඇඹුල්ගම ඝාතනය එතැනම සිදුවූ ඝාතනයක පලිගැනීමක්- 2නෙක් අත්අඩංගුවට

හංවැල්ලේ වෙඩිතැබීමකින් සිදුවූ ඝාතනයට යොදාගත් වෑන් රථය හා පුද්ගලයන් දෙදෙනෙකු තලංගම කුමාරවත්ත ප්‍රදේශයේ වැඩබිමකදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හංවැල්ලේ වෙඩිතැබීමත් හිරේ ඉන්න ඌරුජුවාගේ වැඩක්!

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි සිදුවූ වෙඩිතැබීම දැනට සිරගතව සිටින පාතාල සාමාජික ඌරු ජුවා නමැත්තා විසින් මෙහෙයවන ලද සිදුවීමක් බවට පොලීසිය සැක පළ කරයි.

e-Paper – Monday ,September 16, 2019

[vc_row full_width=”stretch_row”][vc_column][vc_single_image image=”14869″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”14870″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][vc_single_image image=”14871″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]

හංවැල්ලේ වෙඩිතැබීමක්-1ක් මරුට- 2ක් රෝහලට

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධියකින් එක් අයකු මියගොස් තුවාල ලැබූ පුද්ගලයන් 2නෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.