විශ්ව බලයෙන් ලෙඩ සුවකරද්දී දෙදෙනෙක් මරුට
හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ දී විශ්ව බලයෙන් රෝග සුවපත් කරන බවට පුද්ගලයකු විසින් ඊයේ සහ අද දින වැඩසටහනක් පවත්වා ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනකු අසාධ්‍ය වී රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.