මගීන් බලාසිටිද්දී බස් රථයක් තුළ වෙඩිතැබීමක්

මගී බස් රථයක ගමන් ගනිමින් සිටි පුද්ගලයකුට ඇල්පිටීයේදී ඊට ගොඩවූ අයකු විසින් වෙඩි තබා මීට සුලු මොහොතකට පෙර පලාගොස් තිබේ.

සැකකරුවන් හඹාගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි

අකුරැස්ස තිබ්බටුවාව හන්දිය ප්‍රදේශයේ දී නතර කිරීමේ සංඥා නොතකා, අංක තහඩු ද නොමැතිව යතුරුපැදියකින් ගමන් ගත් තිදෙනෙකුගෙන් අයකු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

වැලිකන්දේ සත්ව ගොවිපලේදී නිලධාරියකු දිවි හානිකරන්

වැලිකන්ද සත්ව ගොවිපලක ඉඩම් සහකාර සංවර්ධන නිලධාරියකු ගොවිපළ තුළ පිහිටි නිවසේදී වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.

වත්මන් කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මත්පැන් බලපත් දී නෑ – රජය

වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර නිකුත් කර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

පාස්කු ප්‍රහාරයට අදාළව 293ක් අත්අඩංගුවට – 7ක් ප්‍රකාශ ගන්න සොයයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ එහෙත් ප්‍රකාශ සටහන් කරගැනීමට නොහැකි වූ 7 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බැවින් ඔවුන් හැකි ඉක්මනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ

මාදම්පිටිය පාතාල ඝාතනයට STF අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙන්න

ආනමාලු රංග නමැති පාතාල සාමාජිකයා සහ තවත් දෙදෙනෙකු මාදම්පිටිය සුසාන භූමියේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රි විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් පාතාල නායක කුඩු රොෂාන් ඇතුළු 7 දෙනාගේ ඡායාරූප මෙසේ දැක්වේ.

ආනමාලු රංග ඝාතනයට ප්‍රා.සභා මන්ත්‍රීවරයකු ඇතුළු 7ක් අත්අඩංගුවට – කුඩු රොෂාන් ඒ අතර

ආනමාලු රංග නමැති පාතාල සාමාජිකයා සහ තවත් දෙදෙනෙකු මාදම්පිටිය සුසාන භූමියේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මහජන බැංකුව පෞද්ගලිකරණය කරන්නෙ නෑ – රජය

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති මහජන බැංකු පනත සංශෝධන කෙටුම්පත හරහා මහජන බැංකුව කිසිදු අයුරකින්වත් පෞද්ගලීකරණය නොවන බව රජය අවධාරණය කරයි

වැලිකඩ ‌ජේලර් ඝාතනයේ සැකකරුවන් 2‌ක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වූ තිහාර ජයරත්න ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.