විශ්ව විද්‍යාලයට ගියේ නෑ කියලා නූගතෙක් වෙන්නේ නෑ

අපොස සාමාන්‍ය පෙළල අපොස උසස් පෙළ විභාග වලට පෙනී ඉඳලා උසස් අධ්‍යාපනය හදාරන්න විශ්වවිද්‍යාලයට යන්නේ ඉතාමත් සීමිත පිරිසක්ග ඒ උසස් පෙළ සමත්වන සියලුම දරු දැරියන්ට විශ්වවිද්‍යාලව්පහසුකම් නොමැති නිසා විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා ඒකෙන් අදහස්වෙන්නේ නැහැ ඔවුන නූගත් කියලා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතුල දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීමල සමූපකාරසංවර්ධන සහ වෘත්තීය පුහුණු…

පලෙයි දොස්තරගේ හෙළිදරව්වෙන් තවත් 6 අත්අඩංගුවට – මහින්දට ගෝඨාභයට තර්ජනයක් නෑ

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලෙස සේවයේ නිරතව සිටි සින්නයියා සිවරූබන් විසින් හෙළිකල තොරතුරුවලට අනුව ඉදිරි ත්‍රස්ත ක්‍රියාවකට සූදානමින් සිටි 06 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සමත්ව ඇත. එම සැකකරුවන් අතර එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් සිටින බවත් ඒ අතර හමුදාවට ඔත්තු සපයන්නන් ලෙස කටයුතු කරන කිහිප දෙනෙක්ද සිටින බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ තොරතුරු අනාවරණය…

මන්ත්‍රී වියාලේන්ද්‍රන් ඇතුළු 4කට නොතීසි

මඩකළපුව ඊයේ උද්ඝෝෂණ්‍යට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකුට ලබන 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසී නිකුත් කර තිබේ.

JMI ‌දෙදෙනෙක් අදත් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තහනමට ලක්වූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ තවත් සාමාජිකයන් ‌දෙදෙනකු ‌අම්පාරේදී අත්අඩංගුවට ‌ගෙන තිබේ.