ආරක්ෂක නිලධාරීන් වැඩිපුරම සියදිවි නසාගන්නේ පෙම් සබඳතා නිසා

සේවයේ නිරතව සිටියදී සමාජ ජාල ඔස්සේ සිය පෙම්වතියන් සමග අදහස් හුවමාරුකර ගැනීම්වලදී සිත් අමනාපයන් ඇති වී සියදිවි හානි කරගැනීම්වලට සෙබලුන් පෙලබී ඇත.

CCDය ඇතුළේ නිලධාරීන්ට කංජිපානි ඉම්රාන් බර්ත්ඩේ ‌‌කේක් කවලා

මුස්ලිම් පාතාලයේ නව නායකයා බව සදහන් මෙරට මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන්ගේ උපන් දිනය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමග කේක් කපා සමරා ඇති බව හෙළිවී තිබේ.

ලොක්කාගේ කීමට පොඩිලැසී ජේලර් මරාදැමූ හැටි ‌හෙළිවෙයි

බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් තිහාර ජයරත්න මහතා ඝාතනය සම්බන්ධයෙන් සැගවුණු රහස් රැසක්අනාවරණය කරගත් ගාල්ලේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.