ePaper – Monday, June 28, 2021

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට
ජනපති අස්ගිරි මහ නා හිමි බැහැදකී රසායනික පොහොර ගැටළුව ගැනත් සාකච්ඡා කරයි
අද සිට දුම්රිය වාර 70 ක් ක්‍රියාත්මක කරේ
විදෙස්ගත රැකියා සදහා යන අයට කොවිඩ් එන්නත්

bats

ශ්‍රී ලංකාවේ වවුලන් දෙවර්ගයකින් කොරෝනා වෛරස් ප්‍රභේද හමුවෙයි

කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ආයතනය සිදුකරන ලද පර්යේෂණයකදී ලංකාවේ වවුලන්ගේ මලපහවල ඇල්ෆා සහ බීටා නම් වූ කොරෝනා වෛරස් ප්‍රභේද ඇති බව හඳුනාගෙන තිබේ.

ePaper – Friday, June 25, 2021

දුමින්ද සිල්වා නිදහස් රටෙනුත් රටිනුත් විරෝධය
ජනපති අද ජාතිය අමතයි
ගෑස් ආනයනයට මැදිහත් වෙන්න රජය සූදානම්
බාගෙට හැදූ අධිවේගයේ රේස් ගිය තරුණයන් දෙදෙනෙක් මරුට

ePaper – Wednesday, June 23, 2021

කොවැක්ස් කොටඋඩ දිළිඳු රටවලට දෙන්න කොවිඩ් එන්නත් නෑ – WHO
ගෑස් නොපෙන්වා ගෑස් බෙදන ආණ්ඩුවේ අලුත් සූත්තරේ
මෙරට අහසේ ඉන්දියන් ඩ්‍රෝන්! ශ්‍රී ලංකාවත් විමසිල්ලෙන්
කාබනික-කොම්පෝස්ට් පොහොරටත් ප්‍රමිතියක්

ePaper – Tuesday, June 22, 2021

ගෑස් මිල ඉහළ නොදමන බවට රජය තීරණය කරයි
වේගයෙන් පැතිරෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මාදිවෙලිනුත් හමුවෙයි
දරුවන්ගේ Online ප්‍රශ්නයට සති දෙකකින් විසදුම් දෙන්න නාමල් සූදානම්
උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු රටේ නීතිය හා සාමය රකින අලුත් ගමනකට එක්වෙති

උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු රටේ නීතිය හා සාමය රකින අලුත් ගමනකට එක්වෙති

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වඩාත් හොඳ සේවාවක් බවට පත්කිරීම උදෙසා මෑතකදී උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පසුපෙළ සිටින තරුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අලුත් ගමනක් උදෙසා පොලිස්පතිවරයා සමග එක්ව අත්වැල්බැදගෙන තිබේ.

ePaper – Monday, June 21, 2021

අද සිට ජුලි 5 දක්වා බලපැවැත්වෙන විශේෂ සංචරණ සීමාවන් මෙන්න
දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ
මම පාර්ලිමේන්තු යන්නේ කොරෝනා පාලනය හරි මඟට ගන්නයි – රනිල්
සියළුම තැපැල් සේවා අද සිට ඇරඹෙයි

ePaper – Saturday, June 19, 2021

කොවිඩ් මරණ ගැන ජනපති පුළුල් විමර්ෂණයක් සිදුකරලා
ඊයේ දිනයේ කොරෝනා මරණ 55 ක් වාර්තා වෙයි
රනිල් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරයි – ගැසට්ටුවත් නිකුත් කෙරේ
සංචරණ සීමා සඳුදා ඉවතට – යළිත් දින 2ක්

මන්ත්‍රී හරීන්ගේ නිවසට ආ පොලිස් කණ්ඩායම ආපසු හැරී යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පදිංචිව සිටින වත්තල අල්විස් ටවුමේ පිහිටි නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (17) සවස වටලා තිබේ.

ePaper – Wednesday, June 16, 2021

ලොව පුරා කොවිඩ් රෝගීන් අඩුවෙයි මරණ අඩුවී නෑ – WHO
වසංගතය මදිවට ආණ්ඩුවේ කට්ටිවාදය මැඩිල්ලත් ජනපති-අගමැති කර පිටට!
ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන් අතරට කුමාර සංගක්කාර
ඉන්දියාවට වඩා මෙරට දෛනික කොවිඩ් රෝගීන් වැඩියි -නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ