ePaper – Monday, June 28, 2021
මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට
ජනපති අස්ගිරි මහ නා හිමි බැහැදකී රසායනික පොහොර ගැටළුව ගැනත් සාකච්ඡා කරයි
අද සිට දුම්රිය වාර 70 ක් ක්‍රියාත්මක කරේ
විදෙස්ගත රැකියා සදහා යන අයට කොවිඩ් එන්නත්
මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට
ජනපති අස්ගිරි මහ නා හිමි බැහැදකී රසායනික පොහොර ගැටළුව ගැනත් සාකච්ඡා කරයි
අද සිට දුම්රිය වාර 70 ක් ක්‍රියාත්මක කරේ
විදෙස්ගත රැකියා සදහා යන අයට කොවිඩ් එන්නත්
කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ආයතනය සිදුකරන ලද පර්යේෂණයකදී ලංකාවේ වවුලන්ගේ මලපහවල ඇල්ෆා සහ බීටා නම් වූ කොරෝනා වෛරස් ප්‍රභේද ඇති බව හඳුනාගෙන තිබේ.
දුමින්ද සිල්වා නිදහස් රටෙනුත් රටිනුත් විරෝධය
ජනපති අද ජාතිය අමතයි
ගෑස් ආනයනයට මැදිහත් වෙන්න රජය සූදානම්
බාගෙට හැදූ අධිවේගයේ රේස් ගිය තරුණයන් දෙදෙනෙක් මරුට
කොවැක්ස් කොටඋඩ දිළිඳු රටවලට දෙන්න කොවිඩ් එන්නත් නෑ – WHO
ගෑස් නොපෙන්වා ගෑස් බෙදන ආණ්ඩුවේ අලුත් සූත්තරේ
මෙරට අහසේ ඉන්දියන් ඩ්‍රෝන්! ශ්‍රී ලංකාවත් විමසිල්ලෙන්
කාබනික-කොම්පෝස්ට් පොහොරටත් ප්‍රමිතියක්
ගෑස් මිල ඉහළ නොදමන බවට රජය තීරණය කරයි
වේගයෙන් පැතිරෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මාදිවෙලිනුත් හමුවෙයි
දරුවන්ගේ Online ප්‍රශ්නයට සති දෙකකින් විසදුම් දෙන්න නාමල් සූදානම්
උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු රටේ නීතිය හා සාමය රකින අලුත් ගමනකට එක්වෙති
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වඩාත් හොඳ සේවාවක් බවට පත්කිරීම උදෙසා මෑතකදී උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පසුපෙළ සිටින තරුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අලුත් ගමනක් උදෙසා පොලිස්පතිවරයා සමග එක්ව අත්වැල්බැදගෙන තිබේ.
අද සිට ජුලි 5 දක්වා බලපැවැත්වෙන විශේෂ සංචරණ සීමාවන් මෙන්න
දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ
මම පාර්ලිමේන්තු යන්නේ කොරෝනා පාලනය හරි මඟට ගන්නයි – රනිල්
සියළුම තැපැල් සේවා අද සිට ඇරඹෙයි
කොවිඩ් මරණ ගැන ජනපති පුළුල් විමර්ෂණයක් සිදුකරලා
ඊයේ දිනයේ කොරෝනා මරණ 55 ක් වාර්තා වෙයි
රනිල් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරයි – ගැසට්ටුවත් නිකුත් කෙරේ
සංචරණ සීමා සඳුදා ඉවතට – යළිත් දින 2ක්
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වෙනිදා අලුයම 4.00 ඉවත්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පදිංචිව සිටින වත්තල අල්විස් ටවුමේ පිහිටි නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (17) සවස වටලා තිබේ.
සයිනොෆාම් එන්නත් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ලොව පුරා කොවිඩ් රෝගීන් අඩුවෙයි මරණ අඩුවී නෑ – WHO
වසංගතය මදිවට ආණ්ඩුවේ කට්ටිවාදය මැඩිල්ලත් ජනපති-අගමැති කර පිටට!
ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන් අතරට කුමාර සංගක්කාර
ඉන්දියාවට වඩා මෙරට දෛනික කොවිඩ් රෝගීන් වැඩියි -නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ