නිවසකට ‌හොරෙන් රිංගා තට්ටු 3කින් පැන්න ‌හොරා ‌අත්අඩංගුවේදී මරුට

මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ ‌‌තෙමහල් නිවසකට ‌හොරෙන් ඇතුළු වූ පුද්ගලයකු දැකීමෙන් බියට පත්වූ එහි නිදා සිටි කාන්තාවගේ කෑගැසීම නිසා ඉන් බිමට පැන තිබූ සැකකරු

පොලීසියේ තවත් 49කට මාරුවීම්

ජාතික ‌පොලිස් ‌කොමිසමේ අනුමැතිය පරිදි ස්ථාන මාරුවීම් ලබාදුන් ‌පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ‌‌පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කර තිබේ.

මහින්ද පිළිගන්න ‌තොරණ ගැන ‌පොලිස්පතිට පැමිණිල්ලක්

මොරටුව කුරුස හන්දිය හරහා පරණ ගාලු පාර ‌වෙතට යන මාර්ගයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පිළිගැනීම සඳහා නිර්මාණය කර ඇති ‌තොරණ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

JMI සන්නද්ධ නායකයා ඇමති රිෂාද්ගේ ළඟම නෑයෙක්

ප්‍රදේශය කිහිපයකින් පසුගිය දිනවල අත්අඩංගුවට ගනු ලැබූ තහනම් කරන ලද ජ‌ෙමෙයිතුල් මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සැකකරුවන් අතර සිටින සන්නද්ධ නායකයා අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සමීප ඥාතියකු බවට ‌හෙළිවී තිබේ.

ෂාෆි නඩුව: උසාවියට එපා කියූ පරීක්ෂණය කුරුණෑගල ‌රෝහල් අධ්‍යක්ෂ ‌හොර රහසේ මව්වරුන්ට කරලා

කුරුණෑගල ‌රෝහල් අධ්‍යක්ෂවරයා විසින් වඳභාවයට පත්වූ බව කියන කාන්තාවන් ‌දෙනකු රහසිගතව ඒම ‌රෝහලේදී ඒස්ඒච්ජී පරීක්ෂාවට ලක්කර ඇතැයි අපරාධ පරීක්ෂණ ‌‌දෙපාර්තම්න්තුව අනාවරණය කරගෙන තිබේ.

කුරුණෑගල DIG සහ SP මාරු කරයි

කුරුණෑගල නියෝජ්‍ය ‌පොලිස්පති කිත්සිරි ජයලත් හා කුරුණෑගල ‌කොට්ඨාශ භාර ‌පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන ‌දෙදෙනාට ස්ථාන මාරු ලබාදීමට අද රැස්වූ ජාතික ‌‌පොලිස් ‌කොමිසම තීරණය කර තිබේ.

ජනපතිගේ නිවස අසල පදිංචි JMI සැකකරුවෙක් අත්අඩංගුවට- තවත් 2ක් දැලේ

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් මෙරට තහනම් කෙරුණු ජමෙයිතුල් මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ තවත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැ. පොලිස්පති නිර්දේශ නොතකා කොමිසම හිතුමතේ දුන් DIG මාරුවීම් 09ක් අත්හිටුවයි

ජාතික පොලිස් කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයාගේ නිර්දේශ නොතකා හිතුමතේට ලබාදුන් නියෝජ්‍ය පොලිස්පති ස්ථාන මාරුවීම් 09 ක් ක්‍රියාත්මක නොකිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.