පොලීසියේ ලොකු පුටු 84ක් මාරු වෙයි – ලැයිස්තුව මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් අධිකාරී හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරී සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 84 දෙනකු ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

බෙංගාල බොක්කේ කුණාටුවක ලකුණු – මුහුදු යන අයට අවදානම්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිර්මාණය වෙමින් තිබෙන බැවින් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි හානි අවම කරගැනීම සදහා ධිවරයින් සඳහා ආරක්‍ෂක

ජම්බුගස්මුල්ලෙ ඝාතන පරීක්ෂණ සීඅයිඩී ‌දෙයි

ජම්බුගස්මුල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

පොලීසියේ අවි වික්ක හිටපු OICට අපේක්ෂිත ඇප

තණමල්විල පොලීසියේ අවි ගබඩාවෙන් ටී56 ගිනි අවි 2ක් සොරාගෙන ඒවා ගංජා ජාවාරම්කරුවෙකුට අලෙවි කළ විශ්‍රාමික පොලිස් ස්ථානාධිපතිවරයකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය සූදානම් වී තිබේ.

අ’පුරේ හමුදා සෙබළෙකුත් වෙඩිතබා ගනී

අනුරාධපුරය 212 බලසේනා මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි හමුදා සෙබළකු අද පස්වරුවේ සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් තිබේ.

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ CIDය ගැන කළ පැමිණිල්ල නිසා පොලීසිය අර්බුදයක

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා විසින් තම රාජකාරියට බාධා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව කුරුණෑගල පොලීසියට කළ පැමිණිල්ල වැඩබලන පොලිස්පතිවරයා වෙත යවා තිබේ

වෛද්‍ය ෂාෆි නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම ගැන කුරුණෑගල DIG ඇතුළු පොලිස් ලොක්කෝ කිහිපදෙනෙකුට වැඩ වරදින ලකුණු

වෛද්‍ය ෂාෆි සහබ්දීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු පිළිබඳ නිසි විමර්ශන සිදු නොකර බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන තිබේ.

ස්විස් තානාපති කාර්‍යාලය අසල සිටි ගුවන් හමුදා භටයා සිය දිවි නසාගැනීමට හේතුව පෙම් හබයක්

කොල්ලුපිටියේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්‍යාලය අසල රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සෙබළකු වෙඩිතබාගෙන මියගොස් තිබේ.