වෛද්‍ය ෂාෆි නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම ගැන කුරුණෑගල DIG ඇතුළු පොලිස් ලොක්කෝ කිහිපදෙනෙකුට වැඩ වරදින ලකුණු

වෛද්‍ය ෂාෆි සහබ්දීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු පිළිබඳ නිසි විමර්ශන සිදු නොකර බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන තිබේ.

ස්විස් තානාපති කාර්‍යාලය අසල සිටි ගුවන් හමුදා භටයා සිය දිවි නසාගැනීමට හේතුව පෙම් හබයක්

කොල්ලුපිටියේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්‍යාලය අසල රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සෙබළකු වෙඩිතබාගෙන මියගොස් තිබේ.

ජම්බුගස්මුල්ලේ ඝාතන සැකකරු ඩුබායිහි දී කොස්ගොඩ සුජීට එක්වෙයි

ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකු ඝාතනය කොට තවත් අයකුට බරපතළ තුවාල සිදුකොට රටින් පැනගිය ජම්බුගස්මුල්ලේ බබී නමැත්තා ඩුබායිහි දී කොස්ගොඩ සුජී නම් පාතාල නායකයා සමග එක්ව ඇතැයි ආරංචි මාර්ග පවසයි.

පොලීසියේ ගිනිඅවි අපරාධකරුවන්ට වික්ක OIC ලගදීම අත්අඩංගුවට

පොලිස් අවි ගබඩාවේ ගිනි අවි දෙකක් සොරාගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයකු අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ජම්බුගස්මුල්ලේ ඝාතනය සිදුකර බබී රටිනුත් පැනලා

ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා ව්‍යාපාරිකයකු ඝාතනය කොට තවත් අයකුට බරපතළ තුවාල සිදුකළ ‘ජම්බුගස්මුල්ල බබී’ නමැත්තා එම ඝාතනය සිදුකොට පැය 4ක් ගතවීමටත් පෙර රටින් පැනගොස් තිබේ.

හකීම්ගේ ගෙදරින් ලක්ෂ 60ක් හොරු අරන් – සේවිකාවන් ගැන විමර්ශන

අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ කොළඹ 7 පිහිටි නිවසේ තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් එහි සේවය කළ සේවිකාවන් පිළිබඳ පොලිස් විමර්ශන අරඹා තිබේ.

ජම්බුගස්මුල්ල ව්‍යාපාරිකයාගේ ඝාතකයා හදුනාගනී

ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනකුට වෙඩි තබා අයකු ඝාතනය කර අනෙකාට බරපතළ තුවාල සිදුකළ වෙඩික්කරු ‘ජම්බුගස්මුල්ලේ බබී’ බවට හදුනාගෙන ඇත.