වෛද්‍ය ෂාෆිගේ නඩුවේ මහේස්ත්‍රාත්ගේ හැසිරීම ගැන රහස් පොලීසිය පැමිණිලි කරයි

වෛද්‍ය ෂාෆිගේ නඩුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ විද්‍යුත් ක්‍රමයට පැවැත්විය යුතු කාලය ඇවිල්ලා

ඉදිරි මැතිවරණ විද්‍යුත් ඡන්ද ක්‍රමයකට යා යුතු කාලය එළඹ ඇති බව පෙන්වා දුන් මහින්ද දේශප්‍රිය මහතා ඒ සම්බන්ධයෙන් යෝජනා

පොලිස් වෙඩිපහරින් මැරුණු ආවා සාමාජිකයා තීන්ත බාස් කෙනෙක්

මානිප්පායි ප්‍රදේශයේ දී ඊයේ පොලීසියට පහරදීමට ගොස් පොලිස් වෙඩිපහරින් මියගොස් ඇත්තේ ආවා කල්ලි සාමාජිකකු වන තීන්ත ආලේපකරුවකු ලෙස සේවය කරන්නෙක් බව හෙළිවී තිබේ.

ආවා කල්ලියේ අයෙක් පොලිස් වෙඩිපහරින් මරුට

මානිප්පායි ප්‍රදේශයේදී පොලීසිය සමග සිදුවූ ගැටුමකින් ආවා කල්ලියේ අයකු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. තවත් 5 දෙනකු පලාගොස් ඇතැයි පොලීසිය පවසයි. එහිදී වූ සිද්ධිය පිළිබද පොලිස් මූලස්ථානය පහත නිවේදනය නිකුත් කර තිබුණි.

කළගෙඩිහේනේදී ප්‍රභූ පාට් පෙන්වූ 4ක් උසාවියට

නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 4 දෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයටඅද ඉදිරිපත් කිරීමට නියමිතය.

වෑන් රියැදුරුට පහරදුන් ප්‍රභූ යැයි කියන පුද්ගලයා ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක්

කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියැදුරකුට පහරදීමේ සිද්ධියට අදාළ ප්‍රභූ රථයෙන් බව කියූ ජිප් රථයෙන් ගමන් කර ඇත්තේ ප්‍රභූවරයකු නොව ගණිත කෙටි ක්‍රම ඉගැන්වීමෙහි ජනප්‍රියව සිටින ටියුෂන් ගුරුවරයකු බව අනාවරණය වී තිබේ.

පොලිස් ‌ලොක්‌කෝ 53 ක් හදිසියේම මාරු කරයි

ජාතික ‌‌පොලිස් ‌කොමිසම ඊ‌ෙයේ රැස්වීමෙන් අනතුරුව ගන්නා ලද තීන්දුවලට අනුව ‌පොලිස් නිලධාරී 53 ‌දෙනකු‌ෙගේ ස්ථාන මාරුකිරීමට පියවර ‌ගෙන තිබේ.

බෝක්කුවක ජල පහරේ දැරියන් දෙදෙනකු ගසාගෙන ගිහින්

ආගරපතන ටොරින්ටන්වත්ත දක්වා යන මාර්ගයේ තිබූ බෝක්කුවක් හරහා වැසස්සට ජලය උතුරායාමෙන් එතැනින් ගමන් ගත් දැරියන් දෙදෙනකු අධික ජල පහරට ගසාගෙන ගොස් තිබේ.