ඇවන්ට්ගාඩ් සිද්ධියේ 4ක් අත්අඩංගුවට- 4ක් රට පැනලා
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දුන් 8 දෙනාගෙන් 4 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දුන් 8 දෙනාගෙන් 4 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ජයවර්ධනපුර රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ සිදුවූ රුපියල් ලක්ෂ 160ක මුල්‍ය වංචාවක් පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.
පිටි කිලෝවක් රුපියල් 08කින් ඉහල දැමීම නිසා සාමාන්‍ය පාන් ගෙඩියක් රුපියල් 10 කින් මිල ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ
දොඩංගොඩ සූදු පොළක් වැටලීමේදී පොලිස් නිලධාරීන්ට පහරදුන් සැකකරුවකු ඊයේ රාත්‍රි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර ප්‍රදේශයේ දී සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ඉරිදා වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පැය 9ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ නිවසක අද පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඩෙටනේටර් තොගයක් හා පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර උතුර පොලීසියේ ගිනි අවි අතුරුදන් වීමේ සිද්ධියට අදාළව එහි පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් පරණවිතාන මහතාගේ වැඩ තහනමට ලක් කර තිබේ.
භික්ෂූන් වහන්සේලාට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සංවිධාන රැසක් අද පොලිස් මූලස්ථානයට පැමිණ රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට ඒරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී පැය 24ක කාලයක් තුළ 279 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 2019.07.14 දින සිට අද උදෑසන 6 තෙක් ගතවූ පැය 24ක කාලය තුළ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව 2019.07.05 වැනිදා සිට මෙම මෙහෙයුම ආරම්භ වූ අතර, ගෙවී ගිය දින 10 තුළ අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන්ගේ මුළු සංඛ්‍යාව 3154ක්…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් අත්පත් කරගත්තේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු රැසක් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අනාවරණය වී තිබේ.