පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් යැයි බොරු ඔත්තුවක් දුන් අයෙක් හිරේ

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අසත්‍ය තොරතුරක් දුන් පුද්ගලයෙකු බදුල්ල ඇල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

වෛද්‍ය ෂාෆි කෝටි ගණනක වත්කම් ඉපයුව හැටි කෝ? – නීතීඥවරු

චෝදනා එල්ල වී සිටින වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට අයත් රුපියල් කෝටි ගණනක දේපළ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු හෙළිව ඇතැයි වාර්තා වේ.

මත්ද්‍රව්‍ය තොගයක් එක්ක මුහුදු සවාරි ගිය 12ක් අත්අඩංගුවට

මිරිස්ස ධීවර වරායෙන් මුහුදු සංචාරයකට පැමිණි පිරිසක් ළඟ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් සැකකරුවන් 12ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ෂාෆිගේ නඩුව අහන මහේස්ත්‍රාත් ගැන අධිකරණ සේ. කොමිසමට පැමිණිල්ලක්!

වෛද්‍ය ෂාෆි සහබ්දීන්ගේ නඩුව මෙහෙයවන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා පිළිබඳ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට පොලිස් හා නීතිපති දෙපාර්තමේන්තු සූදානම් වන බව වාර්තා වේ.

විශ්වාසභංගයේ ඡන්දයට නොපැමිණි මන්ත්‍රීන්

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ මීට ටික වේලාවකට පෙර පැවැති ඡන්ද විමසීම සඳහා මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ සහභාගි නොවූ බව වාර්තා වේ.

“ආණ්ඩුව හදිසියේ වෙනස් කරන පනත් සැකසහිතයි” – විපක්ෂනායක

ආණ්ඩුව විවිධ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් කඩිමුඩියේ පවතින නීති වෙනස් කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ෂාෆි ගැන පරික්ෂණවල කිසිදු ප්‍රගතියක් නෑ අධිකරණයෙන් CID යට දොස්

වද සැත්කම් සිදුකල බවට චෛා්දනා ලැබූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් අද කුරුණෑගල අධිකරණයට රහස් පොලිසිය විසින්

ශ්‍රීලනිප-පොහොට්ටුවත් විශ්වාසභංගයට පක්ෂව

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට පක්ෂව අද ඡන්දය ප්‍රකාශ කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය ඊයේ රාත්‍රි තීන්දු කර තිබේ.

කැරොකේ වසන්තගේ හෝටලේ මත්කුඩු ජාවාරමක් හෙළිවෙයි

කොල්ලුපිටිය සන්හීල් හෝටලයේ 5 වැනි මහලේ කාමරයක රැඳී සිටි පාකිස්ථානු ජාතිකයකු හෙරොයින් මත්කුඩු කිලෝ 2ක් සමග අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.