අත්අඩංගුවට ගන්න යද්දී අතුරුදන් පොලිස් කොමිසමේ ලේකම් ඊයේ වැඩට ගිහින්
අත්අඩංගුවට ගැනීමට නියමිත පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා පසුගිය දිනවල පොලීසියට සොයාගැනීමට නොහැකිව සිටියද ඊයේ දිනයේ ඔහු කොමිසමට ගොස් සුපුරුදු පරිදි රාජකාරියේ නිරත වී තිබේ.
අත්අඩංගුවට ගැනීමට නියමිත පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා පසුගිය දිනවල පොලීසියට සොයාගැනීමට නොහැකිව සිටියද ඊයේ දිනයේ ඔහු කොමිසමට ගොස් සුපුරුදු පරිදි රාජකාරියේ නිරත වී තිබේ.
ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කළ බවට සැකපිට දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉවත් කොට නව ලේකම්වරයකු බඳවාගැනීමට එම කොමිසමේ අවධානය යොමුව තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ත්‍රස්ත පුහුණුවීම් කළ සැකකරුවන් 3 දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදී තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන්ට අරලියගහ මන්දිරය අසලදී අධිපීඩක ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරේ. මඩකලපුව බැටික්ලෝ කැම්පස් රජයට පවරා ගන්නා ලෙස බල කරමින් නුගේගොඩ විජේරාම හන්දියේ සිට අරලිගහ මන්දිරය තෙක් මෙම විරෝධතාව පැවැත්විණ. පිරිස විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටියි.
අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය නුගේගොඩ විජේරාමේ සිට අරලිගහමන්දිරය දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කර තිබේ. ඒ බැටික්ලෝ කැම්පස් රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි.
ඩයලොග් පෙරගෙවුම් කාඩ්පත් අලෙවිය සඳහා ලබාදුන් කොමිස් මුදල හිටිහැටියේ නොදන්වා අඩු කර ඇතැයි චෝදනා කරමින් අලෙවි නියෝජිතයන් පිරිසක් අද ටවුන්හෝල්හි පිහිටි ඩයලොග් කාර්යාලය වටලා විරෝධතාවක් පවත්වා තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව පහළ මට්ටමේ පොලිස් නිලධාරීන්ට අසාධාරණයක් සිදුවන බවත් එය වැළැක්වීමට මැදිහත් වන ලෙස ඉල්ලා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා වෙත පෙත්සමක් බාරදීම අද පෙරවරු 11.15ටසිදුකෙරේ.
මෙරට තුළ ශරියා නීතිය යටතේ පුද්ගලයන්ක් පමණ ඝාතනය වී ඇති බවට වන ආන්දෝලනාත්මක ප්‍රකාශයට පසුබිම් වූ සිද්ධීන් පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
හමුදා බුද්ධි අංශයේ සේවය කළ කෝප්රල් ලලිත් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනුණේ ජනමාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියේදී ඔහුගේ වාහනයෙන් ලබාගත් ඇඟිලි සලකුණු හා සැසඳීම නිසා බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.
කොළඹ-යාපනය පුද්ගලික බස් රථ රියැදුරකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාකදුරේ මධුෂ් එජාපයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ජේෂ්ඨ