ලොකුම අයිස් මත්ද්‍රව්‍ය තොගය අද කටුනායකදී අත්අඩංගුවට

මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි ගුවන් යානයකින් නීතිවිරෝධී ලෙස විදේශිකයකු විසින් ගෙන ආ මත්කුඩු තොගය කටුනායක ගුවන් තොටුපලින් මෙතෙක් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම අයිස් නමැති මත්කුඩු තොගය බව පොලීසිය පවසයි.

පානදුර පොලීසියේ පැහැරගත් ගිනි අවි පාතාල කල්ලියක් අතට!

පානදුර උතුර පොලීසියේ අවි ගබඩාවේ තිබී නැතිවූ ටී6 ගිනි අවි දෙක ද අපරාධ කල්ලියක් අතට පත්ව ඇතැයි පොලීසිය වෙත සැක මතුවී තිබේ. පසුගිය 4 වැනිදා මෙම ගිනි අවි නැතිවූ බව සොයාගෙන ඇති අතර ඒ පිළිබද විමර්ශනයක් ද ක්‍රියාත්මක ය. මීට කලකට පෙර පානදුර දකුණ පොලීසියේ අවි ගබඩාවේ තිබී ගිනි අවි 4ක් නැතිවූ අතර ඒවා පාතාල…

අත්අඩංගුවට ගන්න සොයන පොලිස් කොමිසමේ ලේකම් අතුරුදන්

ඇවන්ට්ගාඩ් විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට නියමිත ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

මධුෂ්ගේ ඔත්තුවෙන් නිමල් ලංසා අත්අඩංගුවට ගන්න CID සූදානම්

මාකදුරේ මධුෂ් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හෙලිදරව් කල තොරතුරු ඔස්සේ අත්අඩංගුවට ගැනීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන නිමල් ලංසා බව පොලිසියේ ඉහළම නිළධාරියෙක් thecolomboexpress අපට සදහන් කරා. පොලිස් මූලස්ථානයෙන් වාර්තා වෙන ආකාරය මාකදුරේ මධුෂ් නිමල් ලංසා සම්බන්ධයෙන් සුවිශේෂි අනාවරණයක් සිදුකර ඇතිබවත් වැඩි දුරටත් වාර්තා වේ ඒ අනුව ඉදිරි දින කීපය තුල නිමල් ලංසා…

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව තවත් පොලිස් ලොක්කෝ 10ක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව එල්ල වෙමින් තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත් උපදෙස් දී තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2නෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2නෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 2නෙක් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 2නෙකුට එරෙහිව අපරාධ විමර්ශනය මේ වනවිට සිදුවෙමින් පවතී. එම නිලධාරීන් අතර එම්.ආර්. ලතීෆ්, නන්දන…

පාස්කු ප්‍රහාරයේ තවත් සැකකරුවන් 3ක් ගැන ඉන්දීය බුද්ධි අංශ මෙරටට දන්වයි

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනුණු අයිඑස් සාමාජිකයකු විසින් හෙළිකරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මෙරට සැකකරුවන් තිදෙනෙකු පිළිබඳ එරට බුද්ධි අංශ විසින් මෙරටට දන්වා තිබේ.

හෙරොයින් සමග තරුණියක් කඩවතදී අත්අඩංගුවට

කඩවතදී හෙරොයින් සමග තරුණියක් අත්අඩංගුවට ගැනීමට කඩවත පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමත් වුනා. ඒ ලැබුණු තොරතුරකට අනුවයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 30 ක් පමණ වන ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සතුව හෙරොයින් ගෑම් 05 යි මිලි ග්‍රෑම් 1000 ක් තිබූ අතර ඇය අද දින මහර උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතයි.

අදත් ප්‍රහාරයක් ගැන කී පොලිස් ලොක්කන්ට වැඩ වරදියි

‌ෙද්වස්ථානවලට අද දිනයේ ප්‍රහාරයක් එල්ල වන බවට සදහන් කරමින් කොළඹ ඇතුළු පොලිස් ස්ථාන රැසකට නිකුත් කර තිබු අනතුරු ඇගවීමේ පොලිස් පණිවුඩයක් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන නිසා ස්ථාන මාරු ලැබූ නිලධාරීන්ගේ ලැයිස්තුව මෙන්න (update)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පැවැත්වෙන මූලික විමර්ශන වෙනුවෙන් ස්ථාන මාරුවීම් ලබාදුන් නිලධාරීන් කටයුතු කළ ස්ථානවලට යොමු කිරීම සඳහා ඊයේ රැස්වූ ජාතික පොලිස් කොමිසම විසින් පහත ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.