අදත් ප්‍රහාරයක් ගැන කී පොලිස් ලොක්කන්ට වැඩ වරදියි

‌ෙද්වස්ථානවලට අද දිනයේ ප්‍රහාරයක් එල්ල වන බවට සදහන් කරමින් කොළඹ ඇතුළු පොලිස් ස්ථාන රැසකට නිකුත් කර තිබු අනතුරු ඇගවීමේ පොලිස් පණිවුඩයක් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන නිසා ස්ථාන මාරු ලැබූ නිලධාරීන්ගේ ලැයිස්තුව මෙන්න (update)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පැවැත්වෙන මූලික විමර්ශන වෙනුවෙන් ස්ථාන මාරුවීම් ලබාදුන් නිලධාරීන් කටයුතු කළ ස්ථානවලට යොමු කිරීම සඳහා ඊයේ රැස්වූ ජාතික පොලිස් කොමිසම විසින් පහත ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළක්වූයේ නැති පොලිස් ලොක්කෝ රැසකට චෝදනා පත්‍ර ගොනු වෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාත්මක නොවීම ගැන පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට එරෙහිව ජාතික පොලිස් කොමිසම විසින් විනය පරීක්ෂණයක් පවත්වා චෝදනා පත්‍ර ගොනුකිරීමට අද තීරණය කර තිබේ.

ජනපති අණින් නැවතුණු පොලිස් මාරුවීම් යළි ක්‍රියාත්මක වන ලකුණු

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් විශාල පිරිසක් එකවර මාරු කිරීම ජනපති අණින් නවතා දැමුණ ද එය යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

ගාල්ල ASPගේ නිවස මාතර SP කොල්ල කෑ බවට චෝදනාවක්

මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී මාරපන ඇතුළු නිලධාරීන් කණඩායමක් ගාල්ල සහකාර පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාට අයත් ගාල්ල වැකුණුගොඩ පිහිටි නිල නිවසේ දොරගුළු කඩා ඊ

කුසල් පෙරේරා අත්අඩංගුවට ගැනීම ජනපති අණින් නවතියි

නිදහස් මාධ්‍යවේදියෙකු දේශපාලන විචාරකයකු සහ සමාජ ක්‍රියාකාරිකයකුවන කුසල් පෙරේරා මහතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්

TID මෙහෙයුම් ශක්තිමත් කරන්න STF

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ඉදිරි මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඊට අනුයුක්ත කරගැනීමට අවශ්‍ය මූලික කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

පොසොන් පෝයට අ‘පුර-පොළොන්නරුවට පොලීසියෙන් 4200ක්- ත්‍රිවිධ හමුදාවත් සීරුවෙන්

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය හා මිහින්තලය කේන්ද්‍රකරගනිමින් පොලිස් නිලධාරීන් 4227 දෙනකු යෙදවූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.