රාජ්‍ය බුද්ධි සේවාවේ නව ප්‍රධානි රුවන් කුලතුංග
රාජ්‍ය බුද්ධි සේවාවේ නව ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග පත්කර තිබෙනවා.
රාජ්‍ය බුද්ධි සේවාවේ නව ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග පත්කර තිබෙනවා.
ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සන්නද්ධ නායක මොහොමඩ් මිල්හාන් මෙරට ආරක්ෂක අංශ වෙත භාරදීමට සෞදි රජය කැමැත්ත පළ කර තිබේ.
පත්අඬුවන කළු අජිත් නමැත්තා ඝාතනයට වෙඩි තැබූ බව කියන වෙඩික්කරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ හමුදා බ්‍රිගේඩියර්වරයකු අයත් ඉඩමකින් පාස්කු බෝම්බයක් හමුවෙයි
රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් අවසන් වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතය.
ඉස්ලාම් ධර්මය ඉගැන්වීමේ මුවාවෙන් ඉස්ලාම් අන්තවාදය පැතිරවීම සඳහා ඉදිකළ මඩකලපුව ඉස්ලාම් විශ්ව විද්‍යාලය, මෙරට ආරක්ෂක අංශවලට තාක්ෂණික දැනුම ලබාදෙන විශ්ව විද්‍යාලයක් බවට පත්කරන නීතිමය කටයුතු ඉදිරි දින 10 තුළ ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව එම කමිටුව විසින් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.
පත්කඳුවන කළු අජිත් නමැත්තා ඝාතනය කිරීමට සැකකරු ගෙන ගිය යතුරු පැදිය පැදවූ තැනැත්තා සහ ඊට යොදාගත් ගිනිඅවිය ජාඇල ඒකල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ජවාඩ් සංවිධානයෙන් බව පවසමින් දඹුල්ල රජමහා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජනය කර රුපියල් කෝටි 10ක කප්පම් ඉල්ලූ සැකකරුවන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා අද දිනයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ, පසුගියදා සාක්ෂි දීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විෂය භාර අමාත්‍යවරයා පෙර දැනුවත් කොට ගියේ නැතැයි ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී
නවීන තාක්ෂණය භාවිත කරමින් නීතිවිරෝධී ලෙස අඩු මුදලකට ජාත්‍යන්තර ඇමතුම් දුරකතන ඇමතුම් ලබාදෙන ස්ථානයක් වටලා සැකකරුවන් 3 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.