ජවාඩ් කියා දඹුල්ල රජමහා විහාරාධිපතිගෙන් කෝටි 10ක් ඉල්ලු 3ක් අත්අඩංගුවට

ජවාඩ් සංවිධානයෙන් බව පවසමින් දඹුල්ල රජමහා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජනය කර රුපියල් කෝටි 10ක කප්පම් ඉල්ලූ සැකකරුවන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි ප්‍රධානියා අයින් වුණේ ජනපතිගේ දොස් නිසා!

ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා අද දිනයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ, පසුගියදා සාක්ෂි දීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විෂය භාර අමාත්‍යවරයා පෙර දැනුවත් කොට ගියේ නැතැයි ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී

අයිෆෝන් 400ක් සමඟ 3ක් අත්අඩංගුවට

නවීන තාක්ෂණය භාවිත කරමින් නීතිවිරෝධී ලෙස අඩු මුදලකට ජාත්‍යන්තර ඇමතුම් දුරකතන ඇමතුම් ලබාදෙන ස්ථානයක් වටලා සැකකරුවන් 3 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

04/21 ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගෙන් සුවිශේෂි හෙළිදරව්වක්

අද දිනයේදී රහස් පොලිසිය විසින් රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතාගෙන් අප්‍රේල් 21

රට පුරා වාර්ෂිකව අවම කෝටි 6000ක් හෙරොයින් මත්කුඩුවලට පිළිස්සෙයි

රට පුරා හෙරොයින් මත්කුඩු භාවිත කරන පුද්ගලයන් ලෙස නම් ගම් සහිතව තහවුරු කරගත් 68000කට ආසන්න පිරිසක් වාර්ෂිකව ඒ සදහා රුපියල් කෝටි 6000ක් වැය කරන බවට හෙළිවී තිබේ.

ප්‍රහාරය වනතුරු අසාත් සාලි, බෝම්බකරුවන් රැක්ක හැටි DIG කෙනෙකු හෙළිදරව් කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වන සහරාන් ඇතුළු ඔහුගේ කල්ලිය ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගැනීමට නොහැකි වන ලෙස බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි පොලීසියට කරන ලද බලපෑම් පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින්

මුදල් අමාත්‍යාංශ මාධ්‍ය අධ්‍යක්ෂක අලි හසන් අත්අඩංගුවට – පතොරම් තොගයක් නිවසෙන්

මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක අලි හසන් මහතා මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

හොරෙන් පැන්න බෝට්ටුවක් ඕස්ට්‍රේලියාවට කිට්ටු වෙයි

ත්‍රිකුණාමලයේ සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ආසන්න වෙමින් ඇතැයි තොරතුරු ලැබී තිබේ