පොලිස් රථවාහන ලොක්කෙක් හෝටලයකට කඩාවැදී කෑෂ් මැෂිමක් කොල්ලකාලා

පොලිස් රථවාහන අංශයේ ඉහළ නිලධාරියෙක් කිරිල්ලවල ප්‍රදේශයේ හෝටලයකට කඩාවැදී අහසට වෙඩි තබා කළමනාකරුගේ හිසට පිස්තෝලය එල්ල කොට එහි තිබූ මුදල් යන්ත්‍රය කොල්ලකාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්

පොලිස් ලොක්කයි බුද්ධි ලොක්කයි ගජරාමෙට දෙහිවල කරගෙන යන හොර වැඩේ

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකු හා බුද්ධි අංශ ලොක්කෙකු සමඟ හොර රහසේ දෙහිවල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන බවට ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා කිසිදු ත්‍රස්ත කයුත්තක සම්බන්ධ නැතිලු

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් අංශයේ සේවය කරමින් සිටියදී තවුහීඩ් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සුචිගත කිරීමේ නිලධාරියා කිසිදු ත්‍රස්ත සංවිධානයකට සහය දැක්වූවකු නොවන බවට හෙළිවී තිබේ.

සිසේරියන් කරන දොස්තර පිළිබඳ පරීක්ෂණ CID හා SIU වෙත

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ සියලු පරීක්ෂණ, වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත භාරදී තිබේ.

බදුරලිය පාසලක බෝම්බ තබාගිය තවත් සැකකරුවකු සොයා පොලීසිය පන්නයි

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ සහිත පාර්සලයක් දැමූ බවට සැකපිට තවත් පුද්ගලයකු සොයා පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.

අනිවාර්ය නිවාඩුවෙන් පුජිත් ගලවගන්න එජාප ටී.එන්.ඒ වෑයමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා

බදුරලිය ඉස්කෝලෙට බෝම්බ ගෙනා ගම්වාසීන් දෙදෙනා අත්අඩංගුවට

බදුරලිය ප්‍රදේශයේ පාසලකට සැලසුම් සහගත ලෙස අත්බෝම්බ සහිත පාර්සලයක් ගෙනත් දැමූ පුද්ගලයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට

පාසල් නොසන්සුන් කරන කුමන්ත්‍රණයක් හෙළිවේ

පාසල්වලට සිසුන් පෙර පරිදි පැමිණීම කඩාකප්පල් කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් වෙමින් ඇතැයි පොලීසිය සැක පළ කරයි.