ජනපති කාර්යල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් බව බොරු නිවේදන පළකිරීම ගැන CID වීිමර්ශනයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ වෙබ් අඩවි කිහිපයකටම සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින්..

ePaper – Friday, June 4, 2021

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ සමාගම ශ්‍රී ලංකාවෙන් සමාව ගනී
කොවිඩ් එන්නත් විකුණන ජාත්‍යන්තර කළු කඩ පොළක්
ශ්‍රී ලංකාව ඇතුළු රටවලට කොවිඩ් එන්නත දෙන හැටි අමෙරිකාව කියයි
සහන එළවළු මල්ල අරන් ජංගම රථ ගමින් ගමට

ePaper – Thursday, June 3, 2021

දිවයිනටම පැනවූ සංචරණ සීමාව ජුනි 14 දක්වා දිගු වෙයි
ගිනිගත් නැව මුහුදුබත්
රටට අවශ්‍ය සියලු එන්නත් ලැබෙමින් ඇතැයි ජනපති කියයි
ගැබිනි මවුන්ටත් කොවිඩ් එන්නත

ePaper – Tuesday, June 1, 2021

වඩාත් අන්තරාදායක කොවිඩ් ප්‍රභේද සොයා පර්යේෂණ අද යළි ඇරඹේ
ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව මාස 6ක් කොරෝනාවට එරෙහිව වැඩ – WHO
එජාපයේ එකම අසුනට රනිල් පාර්ලිමේන්තුවට
පෝට් සිටි කොමිසම පත්කෙරේ

piyumi hansamali

ෂැංග්‍රිලා එකේදී අත්අඩංගුවවට ගත් පියුමි හංසමාලි සහ චන්දිමාල්ට ඇප

කොළඹ ෂැග්‍රිලා හෝටලයේදී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි යන දෙදෙනා කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අද (31) අලුයම අත්අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

ePaper – Tuesday, May 27, 2021

කුණාටුව අස්සේ ගිනීගත් නෞකාවෙන් වෙරළ තීරය අනතුරක!
බස්නාහිර පළාතෙන් පිට කොවිඩ් එන්නත් කිරීම අද සිට
මාස දෙකකින් ශ්‍රී ලංකාවෙත් කොවිඩ් එන්නත් නිෂ්පාදනයට සූදානම්
ගුවන් මගීන්ට තිබූ තහනම ඉවතට

xpress pearl

ගිනිගත් නැව ඉදිරි පැය කිහිපයේදී මුහුදුබත් වෙයි!

ගිනි ගැනීමට ලක්වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වීමේ අවධානමක් මේ වන විට මතුව තිබේ.

kotmale

කොත්මලේ ජලාශය අසල මාර්ගය අඩි 25ක් පමණ ගිලාබැස්ස හැටි

කොත්මලේ ජලාශය ආසන්නයේ ඇති තිස්පනේ මාර්ගයේ විශාල ගිලා බැස්මක් ඇති අයුරු අද (26) උදෑසන මාර්ගයේ ගමන් කරමින් සිටි ගම්වැසියන් දැක තිබේ.

ePaper – Tuesday, May 26, 2021

සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පොහොය අදයි
කොවිඩ් නිසා බිලියනිපතියන් වූ අයගේ ආදායමෙන් දිළිදු රටවල් ඔක්කොටම එන්නත් දෙන්න පුළුවන්
එන්නත් දෙන්නම් වර්ජන එපා
මාස්ක් නැතිව වීල්බැරෝ ඇඩ් දැමූ අයෙක් අත්අඩංගුවට

ePaper – Tuesday, May 25, 2021

සති දෙකක් එක දිගට රටටම සංචරණ සීමා
“ජනතාව තත්වය තේරුම් නොගෙන වැහුවට වැඩක් නෑ” – ජනපති
සීමිත ගණනක් වාහන ආනයනයත් වහාම අත්හිටුවයි
යාස් සුළි කුණාටුව නිසා අද-හෙට මහ වැසි සුළං

ePaper – Monday, May 24, 2021

වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරුන් කීපයකට එරෙහිව GMOA චෝදනා
ඉන්දියාවේ පැතිරෙණ කළු දිලීර රෝගයට හේතුව සොයාගනී
ලබන සතියේ සිට කොළඹ දෛනික එන්නත් ප්‍රමාණය ඉහලට