පාස්කු ප්‍රහාරයට අදාළව පූජිත්ට-හේමසිරිට චෝදනා 800ක්
පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව චෝදනා 800ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව චෝදනා 800ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව, කඩුවෙල සහ අතුරුගිරිය යන අන්තර් හුවමාරුවල අධිවේගී මාර්ගයට ඇතුළුවන සහ පිටවන ස්ථානවලින් ගාස්තු අය කිරීම අද (03) පෙරවරුවේ සිට තාවකාලිකව
අන්තර්ජාලය ඔස්සේ ඇමෙරිකාවේ සිටින පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී එහි මුදල් මෙරට ගිණුම්වලට බැර කිරීමෙන් පසු යළිත් අමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුදගලයකු වෙත එම මුදල් යැවීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොලීසියේ 32 වන පොලිස්පතිවරයා ලෙසත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයෙක් ලෙසක් කටයුතුකර ඇති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා අද (29) සවස පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
බුර්කාව ඇතුළු මුහුණු ආවරණ තහනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කුරුණෑගල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ
ඇස්ට්‍රාසෙනෙකා දුන් 6කට ලේ කැටිගැසීම් – 3ක් මරුට
දෛනික PCR පරීක්ෂණ 15000 දක්වා ඉහළට තවත් තීන්දු රැසක්
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ඇතැම් අයගෙන් විමර්ශනවලට බලපෑම් ඇතැයි අගමැති කියයි
කොවිඩ් උත්සන්න වෙයි රට උපරිම අවදානමක අනතුරු ඇඟවීමක්
පාස්කු ප්‍රහාරය සිදුවී අදට දෙවසරයි
මැයි දින සැමරුම් අවලංගුයි
අන්තර්ජාලයේ අසත්‍ය ප්රචාරයන්ට එරෙහිව නව නීති එයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හේතු වූ අනතුර සිදුකර ඇත්තේ රතු සංඥාව වැටී තිබියදී ඊට එරෙහිව යාමේදී බව අනාවරණය වී තිබේ.
පාස්කු ප්‍රහාරයට දෙවසර සපිරෙන හෙට
මහරගම නගර සභාවේ ගැබිනි මන්ත්‍රීවරියට පහරදුන් එජාප මන්ත්‍රීවරියට ඇප
ඉදිරි සති අවදානම්
“පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස තිබු බලවේගය අන්තර්ජාතික දේශපාලනයක්” -අගරදගුරු
මත්තේගොඩ පොලිස් වසමේ කිතුලහේන ප්‍රදේශයේ පිහිටි විභාරස්ථානයකට පෙරේදා (17)ඇතුළු වී මුදල් හා දේපල සොරාගැනීමක් සම්බන්ධව මත්තේගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හදිස්සියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.