ePaper – Tuesday, April 20, 2021

පාස්කු ප්‍රහාරයට දෙවසර සපිරෙන හෙට
මහරගම නගර සභාවේ ගැබිනි මන්ත්‍රීවරියට පහරදුන් එජාප මන්ත්‍රීවරියට ඇප
ඉදිරි සති අවදානම් 
“පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස තිබු බලවේගය අන්තර්ජාතික දේශපාලනයක්” -අගරදගුරු 

පන්සලක් කොල්ල කෑ මොහු දුටුවොත් පොලීසියට කියන්න

මත්තේගොඩ පොලිස්‌ වසමේ කිතුලහේන ප්‍රදේශයේ පිහිටි විභාරස්ථානයකට පෙරේදා (17)ඇතුළු වී මුදල්‌ හා දේපල සොරාගැනීමක්‌ සම්බන්ධව මත්තේගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මාධ්‍ය හමුවකට එන්න සිටි මන්ත්‍රී පාඨලී හදිසියේ රෝහලට

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හදිස්සියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

තහනම් අන්තවාදී සංවිධාන සමාජ ජාල තුළ තවමත් මත පතුරයි

මෙරට තුළ තහනම් කරන ලද අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 සමාජජාල තුළ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

පේදුරුතුඩුවේ මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් යටකරන්න හැදූ කැබ් රථයකට වෙඩි

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ ස්වභාවික වැලි නිධිය පිහිටි ප්‍රදේශයේ සිට ආ කැබ් රථයක් විශේෂ කාර්ය බලකායේ සංඥා නොතකා මාර්ග බාධකය හරහා ගොස් ඉදිරියේ සිටි නිලධාරීන් යටකරගෙන යාමට උත්සාහ කිරීමේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ.

අධිවේගයේ අනාරක්ෂිත ලෙස ගිය පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගන්න සොයයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක් ධාවනය කළ රියදුරෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භකර තිබේ.

ePaper – Friday, April 09, 2021

රටවල් 4ක විකෘති කොවිඩ් ප්‍රභේද ශ්‍රී‌ ලංකාවෙන් හමුවෙයි
දංකොටුවේ තිබූ බවුසරවලත් පිළිකාකාරක පොල්තෙල්
කොවිඩ් දෙවන මාත්‍රාව ලබන 23දා සිට
කිරුළේ පලහිලව්ව නඩු මඟට

ePaper – Thursday, April 08, 2021

රන්ජන්ගේ මන්ත්‍රී අසුන හිස් බව මැකොට දන්වයි
අන්තවාදී – ත්‍රස්තවාදී ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කෙරේ
අවුරුද්ද කලින් රුසියානු කොවිඩ් එන්නත් දිවයිනට
කර්මාන්ත – බේකරිවලට පාම් තෙල් ගෙන්වන්න බලපත්‍රයක්

ePaper – Wednesday, April 07, 2021

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් නවුෆර් සහ හජ්ජුල් -මහජන ආරක්ෂක ඇමති හෙළි කරයි
ස්විස් පැන්න නිශාන්ත සිල්වා ඇතුළු පොලීසියේ 3ක් වහාම අත්අඩංගුවට ගන්න නීතිපති දැනුම් දෙයි
මෙරට ලක්ෂ 65කට රුසියානු කොවිඩ් එන්නත
බොදුබල සේනා තහනමට පාස්කු වාර්තාව කළ නිර්දේශය ඇමති අනුකමිටුව එපා කියයි

කිරුළ ගලවද්දී හිසට තුවාල වූ බවට පුෂ්පිකා පැමිණිලි කර නෑ

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරීපත්වූ පුෂ්පිකා සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානයට තේරීපත්වූ ආශ්‍යා බස්නායකට කිරුළ පලන්දවන ලද්දේ තරගයේ නීති රීතිවලට අනුව බව ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සදහන්කර තිබේ.

ePaper – Tuesday, April 06, 2021

පාම් තෙල් ආනයනය තහනම්
පාස්කු කොමිසමේ වාර්තාවේ ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 78ක්
රන්ජන්ගේ මන්ත්‍රීකම අහිමි වෙයි
අගරදගුරු හිමි කී දේ ඉලක්කය මෛත්‍රී නෙවෙයි ශ්‍රීලනිපයයි – පක්ෂ මහලේකම්