අවිස්සාවේල්ලේ යකඩ කම්හලේ පිපුරුමෙන් අයෙක් මරුට
අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ පරන යකඩ එක්රැස් කරන ස්ථානයක සිදු වූ සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ පරන යකඩ එක්රැස් කරන ස්ථානයක සිදු වූ සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
නුගවෙල පාසලක ප්‍රධාන දොරටුව අසලදී හෙරොයින් ග්‍රෑම් 201 ක් සමග තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාර තුළ රදවා සිටින සිරකරුවන් සගවාගන හොර රහසේ භාවිතා කරන ජංගම දුරකතන ඇතුළු ඉලෙක්ට්‍රෝනික් උපකරණ හදුනා ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් මිලදී ගැනීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර තිිබේ.
අධිකරණයට ඉදිරිපත් කර තිබූ ආන්දෝලනයකට තුඩු දුන් පිලිකාකාරක පොල් තෙල් බවුසර් දෙක යළි රේගුව භාරයට පත්කර ඇත්තේ පොලිස් නීති අංශයේ ඉහළ නිලධාරියකු විසින් දන්කොටුව පොලිසියට ලබාදුන් නියෝගයකට අනුව බව හෙළිවෙයි.
දිස්ත්‍රික් 6ක් රත්වෙයි කාලගුණෙන් අනතුරු ඇඟවීමක්
අවුරුදු කන්න අද සිට සහන මල්ලක්
නව කොවිඩ් ප්‍රභේද රට තුල පැතිර ඇතිදැයි සෙවීමට පරීක්ෂණයක්
අවුරුද්දට ගමන් යන්න අමතර බස් සේවා ඇරඹේ
වෙස්ට් කරීනා’ සහ ‘වෙස්ට් පොලාරිස්’ නැමැති පැනමා ධජය යටතේ යාත්‍රා වන තෙල් ගවේෂණ නෞකා පසුගියදා, දිගු කාලීන ආම්පන්න සැකසීමකට හා අලුත්වැඩියා සේවා සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලෑවේය. මෙම වසරේ ජනවාරි මාසයේදී පැමිණි මෙම නෞකා පිළිවෙලින් වසරක් සහ හය මසක කාලයක් වරායේ රැඳෙනු ඇත.
මතට ඇබ්බැහි නිලධාරීහු පොලීසියෙන් නෙරපති
ප්ලාස්ටික් පොලිතින් වර්ග 4ක් අද සිට තහනම්
මහසිකුරාදා සිට සියලු කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව තරවෙයි
පළාත් ඡන්දෙට කලින් නීතිය වෙනස් වෙයි
එළඹෙන මහා සිකුරාදා සිට පාස්කු ඉරිදා දක්වා සියළුම කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන වල ආරක්ෂාව තර කිරීමට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
කොවිඩ් එන්නත ගත් අය තුළ ප්‍රතිශක්තිකරණය ඉහළට
ප්‍රශ්නගත ආනයනික පොල්තෙල් තොගවල පිළිකාකාරක ඇතිබව තහවුරුයි
ලොරි රියැදුරකුට උඩ පැන පහර දුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට
ජාත්‍යන්තරයෙන් එන අයුක්තිසහගත බලපෑම් හමුවේ චීන සහය දිගටම ශ්‍රී ලංකාවට
රිය අනතුරක් සම්බන්ධයෙන් රියදුරු සමග උරණ වී එම රියදුරාට දොනෝදාහක් බලා සිටියදී පන්නිපිටියේදී අමානුෂික ලෙස පහරදුන් මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා වසංගතයත් සමඟ අභ්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමෙන් මාස ගණනාවකට පසු මෙරට ප්‍රධාන අභ්‍යන්තර ගුවන්ගමන් සමාගමක් වන සිනමන් එයාර් හි අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් අප්‍රේල් 1 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ආගමික සහ වාර්ගික පදනම් මත දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට ගත් තීරණයට සමගාමීව මේ වන විට එවැනි පදනම් ඇතිව ලියාපදිංචිකර ඇති පක්ෂ හදුනා ගනිමින් එම පක්ෂ සම්බන්ධයෙන්ද යම් තීරණයකට එළබීමට ජාතික මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබේ.