ePaper – Monday, April 05, 2021

හිටපු ජනපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්
කොරෝනා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යව හරි අඩකින් පමණ අඩුවෙයි
උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳසැල් සොයා වැටලීම්
වැඩිවෙන උණුසුමෙන් ආරක්ෂා වෙන්න

රුසියානු කෝටිපති අන්ද්‍රේ හම්බන්තොට වරායට

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු රුසියානු කෝටිපතියෙකු වන අන්ද්‍රේ ඉගොරෙවිච් මෙල්නිචෙන්කෝ මහතා පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පැමිණියේය.

අවිස්සාවේල්ලේ යකඩ කම්හලේ පිපුරුමෙන් අයෙක් මරුට

අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ පරන යකඩ එක්රැස් කරන ස්ථානයක සිදු වූ සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

බන්ධනාගාරයේ හොර බඩු අල්ලන්න තාක්ෂණික උපක්‍රමයක්

බන්ධනාගාර තුළ රදවා සිටින සිරකරුවන් සගවාගන හොර රහසේ භාවිතා කරන ජංගම දුරකතන ඇතුළු ඉලෙක්ට්‍රෝනික් උපකරණ හදුනා ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් මිලදී ගැනීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර තිිබේ.

උසාවියේ තිබූ පිලිකාකාරක පොල් තෙල් බවුසර් යලි රේගුවට දුන්නේ පොලිස් ලොක්කෙක්

අධිකරණයට ඉදිරිපත් කර තිබූ ආන්දෝලනයකට තුඩු දුන් පිලිකාකාරක පොල් තෙල් බවුසර් දෙක යළි රේගුව භාරයට පත්කර ඇත්තේ පොලිස් නීති අංශයේ ඉහළ නිලධාරියකු විසින් දන්කොටුව පොලිසියට ලබාදුන් නියෝගයකට අනුව බව හෙළිවෙයි.

ePaper – Thursday, April 01, 2021

දිස්ත්‍රික් 6ක් රත්වෙයි කාලගුණෙන් අනතුරු ඇඟවීමක්
අවුරුදු කන්න අද සිට සහන මල්ලක්
නව කොවිඩ් ප්‍රභේද රට තුල පැතිර ඇතිදැයි සෙවීමට පරීක්‍ෂණයක්
අවුරුද්දට ගමන් යන්න අමතර බස් සේවා ඇරඹේ

දැවැන්ත තෙල් ගවේෂණ නෞකා හම්බන්තොට වරායට

වෙස්ට් කරීනා’ සහ ‘වෙස්ට් පොලාරිස්’ නැමැති පැනමා ධජය යටතේ යාත්‍රා වන තෙල් ගවේෂණ නෞකා පසුගියදා, දිගු කාලීන ආම්පන්න සැකසීමකට හා අලුත්වැඩියා සේවා සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලෑවේය. මෙම වසරේ ජනවාරි මාසයේදී පැමිණි මෙම නෞකා පිළිවෙලින් වසරක් සහ හය මසක කාලයක් වරායේ රැඳෙනු ඇත.

ePaper – Wednesday, March 31, 2021

මතට ඇබ්බැහි නිලධාරීහු පොලීසියෙන් නෙරපති
ප්ලාස්ටික් පොලිතින් වර්ග 4ක් අද සිට තහනම්
මහසිකුරාදා සිට සියලු කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව තරවෙයි
පළාත් ඡන්දෙට කලින් නීතිය වෙනස් වෙයි

මහසිකුරාදා සිට සියලු කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව තරවෙයි

එළඹෙන මහා සිකුරාදා සිට පාස්කු ඉරිදා දක්වා සියළුම කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන වල ආරක්ෂාව තර කිරීමට විශේෂ ආර‍ක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ePaper – Tuesday, March 30, 2021

කොවිඩ් එන්නත ගත් අය තුළ ප්‍රතිශක්තිකරණය ඉහළට
ප්‍රශ්නගත ආනයනික පොල්තෙල් තොගවල පිළිකාකාරක ඇතිබව තහවුරුයි
ලොරි රියැදුරකුට උඩ පැන පහර දුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට
ජාත්‍යන්තරයෙන් එන අයුක්තිසහගත බලපෑම් හමුවේ චීන සහය දිගටම ශ්‍රී ලංකාවට