ePaper – Tuesday, January 25, 2021
🔴 ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රටවල් 12 අතරට ශ්‍රී ලංකාවත්
🔴 ලංවිමේ බිලියන 93ක ණය පියවන්න ජනපති නියෝග
🔴 ඔමික්‍රෝන් රැල්ලක් අතළඟ
🔴 බූස්ටරේ නොගත් අයට දඩයක්
🔴 ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රටවල් 12 අතරට ශ්‍රී ලංකාවත්
🔴 ලංවිමේ බිලියන 93ක ණය පියවන්න ජනපති නියෝග
🔴 ඔමික්‍රෝන් රැල්ලක් අතළඟ
🔴 බූස්ටරේ නොගත් අයට දඩයක්
(අසංක නවරත්න) ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පසුගියදා දැනුවූ පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ක්‍රීඩා ඇමති නාමමල් රාජපක්ෂගේ ඉල්ලීමට එකඟ වෙමින් තීරණය වෙනස් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසන්නේ ඊයේ පෙරවරුවේ භානුක රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මුණ ගැසීමෙන් පසුව…
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් සඳහා වූ ගෝලීය යුක්ති සංසදයේ පසුගියදා පැවති සම්මන්ත්‍රණයක දී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විසින් විශේෂ පැහැදිලි කිරීමක් කර තිබේ.
මෙරට සංචාරක ව්‍යාපාරය නව පිබිදීමක් මේ වන විට ඇති වෙමින් තිබේ. ගිය වසරේ මෙරටට සංචාරකයින් 194,495 දෙනෙක් පැමිණ ඇති අතර එයින් සංචාරකයින් 89,506 දෙනෙක්ම පැමිණ ඇත්තේ දෙසැම්බර් මාසයේදීය. 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටට පැමිණියේ සංචාරකයින් 393 දෙනෙක් පමණි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 2020 වසරේ අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කිසිදු සංචාරකයෙක් මෙරටට පැමිණීයේ නැත.…
🔴 ඔමික්‍රෝන් ගැන නොතකන රටවල් නිසා WHO කනස්සල්ලෙන්
🔴 වෘත්තිය සමිති සටන් හරියට කරන හැටි අගමැති කියාදෙයි
🔴 සංයුති ස්ටිකරේ අලවන්න ප්‍රමිතියට ගෑස් දෙන්න ලීට්‍රෝ අද උසාවියට දිවුරයි
🔴 දැඩි ආරක්ෂාව පිට උතුරට ගිය චීන තානාපති ඩ්‍රෝන් යවා බැලුවෙ මොනවද?
මෙරට චීන තානාපති කුයි ශෙන්හොං මහතා උතුරේ දින තුනක සංචාරයක් අද(15) ආරම්භ කළේය. හමුදාවේ දැඩි ආරක්ෂාවක් සහිතව සංචාරය ඔහුගේ සංචාරය ආරම්භවන්නේ වව්නියාවේ සිටය. පේදුරුතුඩුවේ බොහෝ වේලාවක් අද දින ගත කළ චීන තානාපතිවරයා යාපනය පුස්තකාලයද නිරීක්ෂණය කළේය. අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාරවරයා මුණ ගැසුණි. අද රාත්‍රියේ ඒ මහතා යාපනයේ ගතකරන අතර හෙට දිනයේ යාපනය අර්ධද්වීපයේ…
🔴 අලුත් නැවෙත් ගෑස් අවුල්
🔴 එපා කී චීන පොහොරවලට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙයි
🔴 පොහොරත් පුපුරන හේතු එළියට
🔴 ඉන්ධන ගන්න කූපන් ක්‍රමයක්!
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත්කර තිබේ. ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා සමඟ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීම යොමු කරන්නේ ඉකුත් සතියේදීය. එම අස්වීම එය ජනාධිපතිවරයා විසින් භාර නොගත් බව ජනාධිපති ලේකම්වරයා විසින් මෙයට පෙර සදහන් කර තිබුණි. නව සභාපතිවරයෙක් පත්කර ඇත්තේ එවන් පසුබිමක් තුළදීය.
🔴 ඔමික්‍රෝන් හිතුවට වඩා දරුණු විය හැකියි
🔴 ලංකාව ගොඩගන්න ඉන්දියාවෙන් හදිසි ආර්ථික පැකේජයක්
🔴 ජනපති පාර්ලිමේන්තුවේ වාර අවසාන කරයි
🔴 නත්තලට බීලා මැරෙන්න ඕනෙද ? – අගරදගුරු
කොවිඩ් වසංගතයත් සමඟ බිඳවැටුුණු අපේ රටේ සංචාරක ව්‍යාපාරය නව පනක් මේ වන විට ලැබෙමින් ඇති බව නොවැම්බරයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් 44,294 දෙනාගෙන් පැහැදිලිය. මෙය මාස 20 කට පසු මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් පිරිසය. ඉකුත් වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 228,434 දෙනෙක්ද පෙබරවාරි මාසයේදී සංචාරකයින් 207,507 දෙනෙක්ද මෙරටට පැමිණෙන විට කොවිඩ් වසංගත තත්ත්වය චීනයෙන් වාර්තා වීමට…
🔴 රවි – අර්ජුන් – ඇලෝසියස් බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් නිදහස්
🔴 ප්‍රමිතිය චෙක් කළ අලුත් තොගයේ ගෑස් අලුත් සීල් එකෙන්
🔴 සියල්කොට් ඛේදවාචකය: ප්‍රියන්තගේ සිරුර දිවයිනට
🔴 “රටටම එකවර විදුලිය බිඳවැටීම අවුලක්” ලංවිම ඉංජිනේරුවොත් ජනපතිට කියලා
මුලතිව් මුහුදේ දියනෑමට ගොස් දියවැලකට හසුවී තරුණයින් තිදෙනෙක් මියගොස් තිබේ. වව්නියාවේ මදවයිත්තිකුලම සහ තෝණිකල් යන ගම්මානවල පදිංචි මෙම තරුණයින් තිදෙනා දිය වැලට හසුවී ඇත්තේ ඊයේ (05) ය. වෑන් රථයකින් මුලතිව් පැමිණි ඔවුන් දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. එහිදී එක් තරුණයෙකු මළ සිරුර සවස් කාලයේදීම නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. සෙසු තරුණයින් දෙදෙනාගේ…