ASP එරික් පෙරේරා මීගමුවට මාරු කෙරේ
පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලද වෙන්නප්පුව සහ දංකොටුව භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට මීගමුව භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස මාරුවීම ලබාදී තිබේ.
පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලද වෙන්නප්පුව සහ දංකොටුව භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට මීගමුව භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස මාරුවීම ලබාදී තිබේ.
තමා රාජකාරි කළ ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ උදහසට ලක් ව පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලද වෙන්නප්පුව සහ දංකොටුව භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට මීගමුවට ස්ථාන මාරුවක් ලබා දීමට යෝජනා වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි පවසයි.
මදුරන්කුලියේ මද්රාසා පාසලකදී සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයින් ඇතුළු පිරිසක් විසින් පාසල් සිසුන්ට අන්තවාදය පුහුණු කිරීමේ සිද්ධියට අදාළව එම පාසලේ ගුරුවරු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මත්කුඩු ජාවාරම්කරුවන්ගේ බිලියන ගණන් දේපළ රාජසන්තක කිරීම ඇරඹේ
කොවිඩ් දෙවන මාත්‍රා එන්නත්කරණය ලබන 10 වැනිදා සිට ඇරඹේ
ජිනීවා යෝජනාවේ උත්සාහය රජය ප්‍රතික්ෂේප කරයි
“කොටුගොඩ ධම්මාවාස නාහිමි ජාතික ආගමික ප්රශ්නවලදී කැපවුණේ රට වෙනුවෙන්”- ජනපති
මත්කුඩු ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාධකරුවන් රැසකගේ බිලියන ගාණනක දේපල හඳුනා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් මේ වන විට වනවිට සමත්වී තිබේ.
පිළිකාකාරක පොල්තෙල් බෝම්බය රේගුවෙන් ප්‍රමිති ආයතනයට පාස් වෙයි
ලංකාව ගැන විමර්ශනය කර වාර්තාවක් හදන්න ජිනීවාවලින් කණ්ඩායමක්
“13ත් ඕනෑ – පළාත් ඡන්දයත් ඕනෑ” ඉන්දියාව ජිනීවාහිදී ලංකා රජයට කියයි
බස්නාහිර පාසල්වල සියලුම ශ්‍රේණි ලබන සඳුදා ඇරඹේ
ඩුබායිහි දී මියගොස් සිටියදී මෙරටට මළසිරුර ගෙනැවිත් තිබූ මත්කුඩු ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ බවට සැක පළවූ තැනැත්තාගේ මළ සිරුර ආර්.ඒ.දිනුක මධුසංඛගේ බවට DNA සහ ඇඟිලි සලකුණු පරීක්ෂාවේදී තහවුරු වී තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව ආ ජිනීවා යෝජනාව සම්මතයි
ඉදිරි වසර 5ටම බදු වැඩි කිරීමක් නෑ – ජනපති ලේකම්
“සිංහරාජ මුදුනේ වැව් හදන්නෙ නෑ” – ඇමති චමල් රාජපක්ෂ
දිස්ත්‍රික් කිහිපයක වායුව නරක අතට
පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට ගාල්ල වරාය පොලිස් වසමේ දී පොලිසිය විසින් මීට ටික වේලාවකට පෙර වෙඩි තබා තිබේ.
සපුගස්කන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටී පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ පොලිස් නිලධාරියෙකු හෙරොයින් ග්‍රෑම් 393ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ .
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරමින් සිටියදී ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව එන කල්ගිය ජිනීවා ඡන්දය අද
විලාසිතාවක් ලෙස පරිසරය ගැන අදහස් පළකරන්න එපා – ජනපති
පාස්කු ප්‍රහාරයට දෙවසර පිරෙන දා වෙන දේ ගැන අගරදගුරු හිමිගෙන් රතු එළියක්
පාර්ලිමේන්තුව අද රැස්වේ පාස්කු වාර්තා විවාදය අනිද්දා