පන්නිපිටියේ යකා නැටූ රථවාහන පොලිස් නිලධාරියා අත්අඩංගුවට

රිය අනතුරක් සම්බන්ධයෙන් රියදුරු සමග උරණ වී එම රියදුරාට දොනෝදාහක් බලා සිටියදී පන්නිපිටියේදී අමානුෂික ලෙස පහරදුන් මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සිනමන් එයාර් යළිත් ගුවන් ගමන් අරඹයි

කොරෝනා‌ වසංගතයත්‌ සමඟ අභ්‍යන්තර ගුවන්‌ ගමන්‌ අත්හිටුවීමෙන්‌ මාස ගණනාවකට පසු මෙරට ප්‍රධාන අභ්‍යන්තර ගුවන්‌ගමන්‌ සමාගමක්‌ වන සිනමන්‌ එයාර්‌ හි අභ්‍යන්තර ගුවන්‌ ගමන්‌ මෙහෙයුම්‌ අප්‍රේල්‌ 1 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව අධ්‍යයනයට කමිටුවක්

ආගමික සහ වාර්ගික පදනම් මත දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට ගත් තීරණයට සමගාමීව මේ වන විට එවැනි පදනම් ඇතිව ලියාපදිංචිකර ඇති පක්ෂ හදුනා ගනිමින් එම පක්ෂ සම්බන්ධයෙන්ද යම් තීරණයකට එළබීමට ජාතික මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබේ.

ASP එරික් පෙරේරා මීගමුවට මාරු කෙරේ

පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලද වෙන්නප්පුව සහ දංකොටුව භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට මීගමුව භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස මාරුවීම ලබාදී තිබේ.

රාජකාරිය කර දේශපාලකයන්ගේ ගැරහුමට ලක්වූ ASP එරික් මීගමුවට!

තමා රාජකාරි කළ ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ උදහසට ලක් ව පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලද වෙන්නප්පුව සහ දංකොටුව භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට මීගමුවට ස්ථාන මාරුවක් ලබා දීමට යෝජනා වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි පවසයි.

පාසල් සිසුන්ට අන්තවාදය පුහුණු කළ පාසලේ ගුරුවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

මදුරන්කුලියේ මද්‍රාසා පාසලකදී සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයින් ඇතුළු පිරිසක් විසින් පාසල් සිසුන්ට අන්තවාදය පුහුණු කිරීමේ සිද්ධියට අදාළව එම පාසලේ ගුරුවරු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Friday, March 26, 2021

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ බිලියන ගණන් දේපළ රාජසන්තක කිරීම ඇරඹේ
කොවිඩ් දෙවන මාත්‍රා එන්නත්කරණය ලබන 10 වැනිදා සිට ඇරඹේ
ජිනීවා යෝජනාවේ උත්සාහය රජය ප්‍රතික්ෂේප කරයි
“කොටුගොඩ ධම්මාවාස නාහිමි ජාතික ආගමික ප්‍රශ්නවලදී කැපවුණේ රට වෙනුවෙන්”- ජනපති

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ බිලියන ගණන් දේපළ රාජසන්තක කෙරේ

මත්කුඩු ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාධකරුවන් රැසකගේ බිලියන ගාණනක දේපල හඳුනා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් මේ වන විට වනවිට සමත්වී තිබේ.

ePaper – Thursday, March 25, 2021

පිළිකාකාරක පොල්තෙල් බෝම්බය  රේගුවෙන් ප්‍රමිති ආයතනයට  පාස් වෙයි
ලංකාව ගැන විමර්ශනය කර වාර්තාවක්‌ හදන්න ජිනීවාවලින් කණ්ඩායමක්
“13ත් ඕනෑ – පළාත් ඡන්දයත් ඕනෑ” ඉන්දියාව ජිනීවාහිදී ලංකා රජයට කියයි 
බස්නාහිර පාසල්වල  සියලුම ශ්‍රේණි  ලබන සඳුදා ඇරඹේ

ඩුබායිවලදී මියගිය දිනූකගේ DNA – ඇඟිලි සලකුණු සමානයි

ඩුබායිහි දී මියගොස් සිටියදී මෙරටට මළසිරුර ගෙනැවිත් තිබූ මත්කුඩු ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ බවට සැක පළවූ තැනැත්තාගේ මළ සිරුර ආර්.ඒ.දිනුක මධුසංඛගේ බවට DNA සහ ඇඟිලි සලකුණු පරීක්ෂාවේදී තහවුරු වී තිබේ.

ePaper – Wednesday, March 24, 2021

ශ්‍රී ලංකාවට එරෙහිව ආ ජිනීවා යෝජනාව සම්මතයි
ඉදිරි වසර 5ටම බදු වැඩි කිරීමක් නෑ – ජනපති ලේකම්
“සිංහරාජ මුදුනේ වැව් හදන්නෙ නෑ” – ඇමති චමල් රාජපක්ෂ
දිස්ත්‍රික් කිහිපයක වායුව නරක අතට

අණ නොතකා ධාවනය වූ ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට ගාල්ල වරාය පොලිස් වසමේ දී පොලිසිය විසින් මීට ටික වේලාවකට පෙර වෙඩි තබා තිබේ.