අතුරුදන්ව සිට ආ සිසුවා වසා දැමූ පාසලක ඉඳලා
රත්මලානේ පදිංචි අතුරුදන්ව සිට දින 3කට පසු යළි පැමිණි පාසල් සිසුවා අතුරුදන්ව සිටි දිනවල ගත කර ඇත්තේ බොරුපන ප්‍රදේශයේ වසා දමන ලද පාසලක බව ඔහු පවසා තිබේ.
රත්මලානේ පදිංචි අතුරුදන්ව සිට දින 3කට පසු යළි පැමිණි පාසල් සිසුවා අතුරුදන්ව සිටි දිනවල ගත කර ඇත්තේ බොරුපන ප්‍රදේශයේ වසා දමන ලද පාසලක බව ඔහු පවසා තිබේ.
අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න සිංගප්පුරුවෙන් කොළ එළියක්
රට ඉඳන් එන අයට නිරෝධායන නීති ලිහිල් වූ හැටි
මත්ද්‍රව්‍ය-ගිනිඅවි සමඟ ලාංකිකයන් රැගත් බෝට්ටුවක් ඉන්දීය අත්අඩංගුවට
කොරෝනා නිසා ජොබ් නැති වූ අය ගැන රජයෙන් සොයයි
පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන පැමිණෙමින් තිබූ මත්ද්‍රව්‍ය සහ ආයුධ රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ ඉන්දීය වෙරළාරක්ෂකයින් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම සේවාවන්හී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලොව ප්රමුඛ පෙළේ ගෝලිය ක්‍රියාකරුවෙකු වන සයිනොපෙක් ඔයිල් සමාගමේ මෙරට නියෝජිත සමාගම වන සයිනොපෙක් ලංකා සමාගම (SFOL) සමඟ
හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
ඩෙල්ෆ් දූපත ආසන්නයේ හුණුගල් පරයක සිරවී තිබෙන සැකකටයුතු ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාවක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් අරඹා තිබේ.
මෙම මාසය අවසන් වන විට සුදුසුකම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 209 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී නනතුරට උසස් කිරීමට
හිටපු ආණ්ඩුකාර අසාත් සාලි විසින් කළ ප්‍රකාශයකට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
වන විනාශය නැවැත්වීම සඳහා රාජ්‍ය ආයතන එකතු කරගනිමින් විශේෂ ඒකකයක් පිහිටුවන අතර වන විනාශය සිදුවන ස්ථාන කඩිනමින් එසැණින් හදුනාගැනීම සදහා GPS තාක්ෂණය භාවිත කිරීමට smart ජංගම දුරකතන හරහා App පහසුකම ඇති කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
බ්‍රසීලයේ නව කොවිඩ් ප්‍රභේදය ලෝකෙටම තර්ජනයක්
තරුණ ව්‍යවසායකයින් ජාතික ඇඳුමින් දැකීම සතුටක් -අගමැති
අවුරුදු උත්සව තියන්නත් අවසර දෙන ලකුණු
පාස්කු ප්‍රහාරය ගැන තමා කී දේට සජබ මන්ත්‍රී අශෝක් දුක්වෙයි
මෙරට තුළ බුර්කා – මද්රාසා පාසල් ඉදිරියේදී තහනම්
පාස්කු පහාරයට වගකිවයුත්තන්ට අධිචෝදනා කරන්න නීතිපති සමස්ත වාර්තාව ඉල්ලයි
කොළඹ කොවිඩ් පැතිරීමේ අඩුවක්
පාස්කු කොමිසමේ වාර්තාව කතෝලික රදගුරු මණ්ඩලය පිළිගනී