හක්මණදී ඇල්ලූ මත්කුඩු ගනුදෙනුව සෙට් කළේ ෆේස්බුක් මිතුරියක් – සැකකරු පොලීසියට කියයි

හක්මණදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයට අදාළ ගනුදෙනුවට තමාව සම්බන්ධ කරන ලද්දේ ෆේස්බුක් මගින් දැන හඳුනාගත් ඔහු සමග අත්අඩංගුවට ගත් කාන්තාව බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

ePaper – Friday, March 10, 2021

බටහිර ජැටිය ගැන  ශ්‍රී ලංකා -අදානි හවුලේ සාකච්ඡාවට ඉන්දීය රජය එන්නේ නෑ
කොවිඩ් දෙවන මාත්‍රාව සිංහල-දෙමළ අවුරුද්දෙන් පසු
ඩුබායි-අබුඩාබිහි අවතැන් වූ  ශ්‍රී ලාංකිකයන්ට යළි එන්න ඇමති නාමල්ගෙන් ගුවන් ටිකට්පත්
වේල්ලවීදියෙන් මළ සිරුර හමුවූ  තරුණියගේ මරණයට හේතුව  හිස ආශ්‍රිතව සිදු වූවක්!

වේල්ලවීදියෙන් මළ සිරුර හමුවූ තරුණියගේ මරණයට හේතුව හිස ආශ්‍රිතව සිදු වූවක්!

කොළඹ කොටුව වේල්ල වීදියේ බෑගයක් තුළ තිබී හමුවූ තරුණියගේ මළ සිරුරේ හිස නොමැතිවීම හේතුවෙන් මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

ලංකාවේ ධීවර බෝට්ටු 3ක් මත්කුඩු එක්ක ඉන්දීය අත්අඩංගුවට

අනවසර සන්නිවේදන උපකරණ සහ මත්ද්‍රව්‍ය රැගෙන යන ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු තුනක් ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් මිනිකෝයි අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

නෙදර්ලන්ත ජිනවංශ හිමිගේ අභිරහස් මරණය ගැන විමර්ශන ඇණහිටී

රත්ගම දී අභිරහස් ලෙස අපවත්ව තිබූ නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ සියලුම පොලිස් පරීක්ෂණ මේ වන විට ඇනහිට තිබේ.

පාස්කු ප්‍රහාරයට අදාළව 7600ක් අත්අඩංගුවට අරන් – හඳුනාගත් චූදිතයන් 300ක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 7600 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කර සෘජුව හා වක්‍රව වගකිය යුතු චූදිතයන් 300ට ආසන්න පිරිසක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

හොරණ ගුරුගොඩ ඔයෙන් හමුවූ මළසිරුර ගැන හමුදා ප්‍රධානියකුගේ ආරක්ෂක බලඇණි සාමාජිකයෙකු අත්අඩංගුවට

හොරණ ගුරුගොඩ ඔයේ තිබී යතුරුපැදියක ගැටගසා තිබියදී හමුවූ යුද හමුදාවේ කොමාන්ඩෝ සෙබලාගේ ඝාතනය සිදුකිරීමේ චෝදනාව මත යුද හමුදාවේ ඉහළම නිලධාරියෙකුගේ ආරක්ෂක බලඇණියේ සිටි කොමාන්ඩෝ සෙබළෙකු හා ඔහුගේ මිතුරකු අද අත්අඩංගුවට ගෙන තිබේ.

SI අතින් ඝාතනය වූ තරුණිගේ හිස සොයා කැලණි ගඟෙත් බුත්තල කැලෑවලත් මෙහෙයුම්

කැලණි ගඟේ හංවැල්ල ප්‍රදේශයෙන් කිමිදුම්කරුවන් යොදා පොලිස් පරීක්ෂකවරු අතින් මියගිය මියගිය කුරුවිට තරුණියගේ හිස සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

ePaper – Friday, March 05, 2021

කොළඹදී හුස්ම ගන්නත් සල්ලි දෙන්න වෙයිද?
ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව තවත් දැඩිවෙයි!
කොවිඩ් සිරුරු භුමදානයට මාර්ගෝපදේශ නිකුත් වෙයි
රුසියාවේ එන්නතත් ලංකාවට