හොරණ ගුරුගොඩ ඔයෙන් හමුවූ මළසිරුර ගැන හමුදා ප්‍රධානියකුගේ ආරක්ෂක බලඇණි සාමාජිකයෙකු අත්අඩංගුවට

හොරණ ගුරුගොඩ ඔයේ තිබී යතුරුපැදියක ගැටගසා තිබියදී හමුවූ යුද හමුදාවේ කොමාන්ඩෝ සෙබලාගේ ඝාතනය සිදුකිරීමේ චෝදනාව මත යුද හමුදාවේ ඉහළම නිලධාරියෙකුගේ ආරක්ෂක බලඇණියේ සිටි කොමාන්ඩෝ සෙබළෙකු හා ඔහුගේ මිතුරකු අද අත්අඩංගුවට ගෙන තිබේ.

SI අතින් ඝාතනය වූ තරුණිගේ හිස සොයා කැලණි ගඟෙත් බුත්තල කැලෑවලත් මෙහෙයුම්

කැලණි ගඟේ හංවැල්ල ප්‍රදේශයෙන් කිමිදුම්කරුවන් යොදා පොලිස් පරීක්ෂකවරු අතින් මියගිය මියගිය කුරුවිට තරුණියගේ හිස සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

ePaper – Friday, March 05, 2021

කොළඹදී හුස්ම ගන්නත් සල්ලි දෙන්න වෙයිද?
ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව තවත් දැඩිවෙයි!
කොවිඩ් සිරුරු භුමදානයට මාර්ගෝපදේශ නිකුත් වෙයි
රුසියාවේ එන්නතත් ලංකාවට

සචිත්‍ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද දිනයේත් ක්‍රීඩා වැරදි සොයා බැලීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පැය 10 ක ප්‍රශ්න කිරීමකට ලක් වී තිබේ.

ePaper – Thursday, March 04, 2021

එස්අයි මැරූ තරුණියගේ හිස සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම්
කොවැක්ස් යටතේ ලැබෙන එන්නත් තොගයක් දිවයිනට
පාස්කු ප්‍රහාරය සිදුවීමට යද්දී රාජකාරි පැහැරහැරි පොලිස් නිලධාරීන් 15කට  අද වන තුරු කිසිදු පියවරක් නෑ

පාස්කු ප්‍රහාරය සිදුවීමට රාජකාරි පැහැරහැරි පොලිස් නිලධාරීන් 15කට අද වන තුරු කිසිදු පියවරක් නෑ

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගෙන රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 15 දෙනකු එරෙහිව විනය පියවර ගැනීම

වේල්ලවීදියේ බෑගයක තිබූ මළසිරුර අයිති තරුණියගේ දේශපාලන සබඳතා හෙළිවෙයි

බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කොට කොළඹ කොටුව, වේල්ලවීදියේ බෑගයක දමා තිබූ හිස සුන් මළ සිරුර එක්සත් ජාතික පක්ෂ

සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි හොයන පොලිස් විමර්ශනයට එයි

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මේ වන විට වන විට ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශනය කරන පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.

වේල්ලවීදියේ කාන්තා සිරුරක් ඇති බෑගයක් දමා ගිය ඝාතකයා සියදිවි නසාගෙන

කොළඹ කොටුව වේල්ල වීදියේ හිස නැති කාන්තා මලසිරුරක් බෑගයක දමා ගිය ඝාතකයා අද උදෑසන බුත්තල බඩල්කුඹුරේ සිය නිවසට ආසන්න කැලෑ ප්‍රදේශයකදී සිය දිවි හානි කරගෙන තිබේ

ePaper – Wednesday, March 03, 2021

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වාර්තාවේ වෙළුම් 22ක් නීතිපතිට දීලා නෑ
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන අගරදගුරු හිමිට සැකයක්
එන්නත ගත් පිරිසකට කොවිඩ් හැදිලා
තවත් කොවිඩ් එන්නත් 4ක් දිවයිනට

අල්ලස් ගනිද්දී ශ්‍රීලනිප ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු රුපියල් හාරලක්ෂ විසිපන්දහසක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.