ePaper – Monday, March 01, 2021

සියලු විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කර අවසන් – කොවිඩ් සිසුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් .
කොරෝනා මෘතදේහ භූමදානයට මාර්ගෝපදේශ සැකසීම සංකීර්ණයි !
දිවයිනේ සියලු ප්‍රදේශවල වගාවට සුදුසු ඉඩම් හඳුනාගන්න – ජනපති උපදෙස් දෙයි .
සේවය අවසන් කිරීමේ වන්දිය ලක්‍ෂ 25 දක්වා වැඩිකෙරේ .

හෙරොයින් සමඟ ඇල්ලූ හමුදාවේ කණ්ඩායම මීට පෙරත් මත්කුඩු ඇදලා

හොරණ ප්‍රදේශයේදී මත්කුඩු කිලෝ හතලිස් පහක් සමඟ අත්අඩංගුවට ගත් හමුදාවේ කණ්ඩායම මීට පෙරත් මත්කුඩු මේ ආකාරයට යු.හ. අංක තහඩු යටතේ අද අත්අඩංගුවට ගනු ලැබූ වෑන් රථයෙන්ම ප්‍රවාහනය කළ බවට තොරතුරු ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී තිබේ.

බ්‍රිගේඩියර්ගේ හමුදා වෑන් රථයෙන් හමුවූ කුඩු තොගය ඩුබායි සිට මෙහෙයවන ජාවාරම්කරුවකුගේ

පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන පොලිස් ඒකකය විසින් අද උදෑසන හොරණදී යුධ හමුදාවේ කෝප්‍රල්වරුන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 45 ට අදාළ ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි සිට බව හෙළි වී තිබේ.

ePaper – Thursday, February 25, 2021

මෙරට මුස්ලිම් කොවිඩ් මළසිරුරු භූමදානය කරන්න ඉඩදෙන්නැයි මානව හිමිකම් කවුන්සිලයේදී ඉල්ලීමක්
කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙලේ ගැටලු රැසක් වසංගත පාලන රාජ්‍ය ඇමති හෙළිකරයි
ශ්‍රී ලංකාවට ගෙනා මානව හිමිකම් යෝජනාවලට අමෙරිකාවේ සහය
හිටපු ජනපතිට එල්ල වූ පාස්කු නිර්දේශ ගැන ශ්‍රීලනිපයේ අද සාකච්ඡාවක්

සචිත්‍ර අදත් මඟහරී

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද දිනයේ ක්‍රීඩා වැරදි පිළිබඳ සොයා සොයා බැලීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබූ නමුත් ඔහු එහි නො පැමිණි බව වාර්තා වේ.

බුර්කා-නිකාබ් තහනම් කරන ලෙස පාස්කු කොමිසමෙන් නිර්දේශයක්

ඕනෑම පොදු ස්ථානයකදී මුහුණ ආවරණය වනසේ නිර්මාණය කර ඇති ඇඳුම් ඇඳීම තහනම් කළ යුතු බව පාස්කු ප්‍රහාරය පිළිබද සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

ePaper – Wednesday, February 24, 2021

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා – රනිල් බේරෙයි!
ජාතික ආරක්ෂාවේ සිට අධ්‍යාපනය දක්වා පාස්කු කොමිසමේ නිර්දේශ ගණනාවක්
පාකිස්ථාන අගමැති අද ජනපති හමුවෙයි – දෙරට අතර ගිවිසුම් 5ක්
“ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට එරෙහි වන්න” – ඇමති දිනේෂ් මානව හිමිකම් සැසියේදී ඉල්ලයි

සචිත්‍ර සේනානායක හෙට ක්‍රීඩා වැරදි හොයන පොලිස් ඒකකය හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක හට හෙට (24) දිනයේ ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ජාතික ආරක්ෂාවේ සිට අධ්‍යාපනය දක්වා විහිදුණු පාස්කු කොමිසමේ නිර්දේශ මෙන්න

මෙරට ජාතික ආරක්ෂාව, මැතිවරණ ක්‍රමය, අධ්‍යාපනය, මුල්‍ය කටයුතු, නීතිය පමණක් නොව විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ඉදිරියට ගතයුතු පියවර පිළිබඳ ද පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභාව සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

ePaper – Tuesday, February 23, 2021

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කෝටිගණන්  මුදල් හුවමාරු කරන ජේලර්ලා 3ක්  අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්
කොවිඩ් එන්නත්කරණ මුල් සැලසුම් හදිසියේ වෙනස් වෙලා – GMOA
ජගත් මානව හිමිකම් කොමිසමේ 46වැනි සැසිය ඇරඹෙයි
මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 47ක සහය අපිට ඕනෑ

අයථා ලෙස මුදල් සෙවූ පොලිසියේ 12ක් ගැන විමර්ශන

පොලිස් නිලධාරීන් දොළොස්දෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.