ජාතික ආරක්ෂාවේ සිට අධ්‍යාපනය දක්වා විහිදුණු පාස්කු කොමිසමේ නිර්දේශ මෙන්න

මෙරට ජාතික ආරක්ෂාව, මැතිවරණ ක්‍රමය, අධ්‍යාපනය, මුල්‍ය කටයුතු, නීතිය පමණක් නොව විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ඉදිරියට ගතයුතු පියවර පිළිබඳ ද පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභාව සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

ePaper – Tuesday, February 23, 2021

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කෝටිගණන්  මුදල් හුවමාරු කරන ජේලර්ලා 3ක්  අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්
කොවිඩ් එන්නත්කරණ මුල් සැලසුම් හදිසියේ වෙනස් වෙලා – GMOA
ජගත් මානව හිමිකම් කොමිසමේ 46වැනි සැසිය ඇරඹෙයි
මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 47ක සහය අපිට ඕනෑ

අයථා ලෙස මුදල් සෙවූ පොලිසියේ 12ක් ගැන විමර්ශන

පොලිස් නිලධාරීන් දොළොස්දෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් හුවමාරු කරන ජේලර්ලා 3 ක් ගැන විමර්ශන

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් රුපියල් කෝටි ගණනින් හුවමාරු කරමින් සිටින බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නීති විරෝධී දේපොළ හා වත්කම් විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

“ජනතාවට ඉදිරියේදී ලොකු වෙනසක් දකින්න ලැබේවි”- මහජන ආරක්ෂක ඇමති

වනාන්තර එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් අපරාධකරුවන් වහා‌ අත්‌අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර ඉතා ඉක්මනින්‌ විශාල වෙනසක්‌ ජනතාවට ඉදිරියේදී දැක ගත හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්‌ අද්මිරාල්‌ ආචාර්ය සරත්‌ වීරසේකර මහතා පසුගියදා කොළඹ දී පැවැති උත්සවයකදී පැවසීය.

ගුරුගොඩ ඔයෙන් හමුවූ මළ සිරුර කමාන්ඩෝ බලකා හිටපු සෙබලකුගේ

හොරණ ගුරුගොඩ ඔයේ යතුරුපැදියක ගැටගසා පුද්ගලයකු ඝාතනය කර දමා තිබූ මළ සිරුර අයත් පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.

ePaper – Friday, February 19, 2021

පොලිස් ඉතිහාසයට එක්වූ කාන්තා DIGට පොලීසියෙන්ම එන කැරැල්ලට මුහුණදෙන්න පාර්ලිමේන්තුවෙන් පළිහක්
මෙරට ඖෂධ නිෂ්පාදනයෙන් 50%ක් සපුරන්න සැලසුම්
කොවිඩ් සිරුරු භූමදාන කතාව යටපත් කළාට අමෙරිකාව කනස්සල්ලෙන්
දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව ගැන සජිත් මැතිසබේ විවාදයක් ඉල්ලයි

මෑතකදී විවාහ වූ යුවළක් ගිනිතබාගෙන මරුට – බිරිද ගැබිනියක්

විල්ගමුව පොලිස්‌ වසමේ මීවාඔබේ, නුගගොල්ල ප්‍රදේශයේදී නිවස ඉදිරිපිට වෙළඳසැලක්‌ තූල විවාහක යුවළක්‌ ගිනි තබාගෙන මියගොස්‌ ඇති බවට විල්ගමුව පොලිසියට ලද පණිවිඩයක්‌ මත චිමර්ශන ආරම්භ කර ඇත.

මීටියාගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

මීටියාගොඩ අමානුෂීය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස සැළකෙන මහාදුර ශක්ති මධුශංක නැමැති පුද්ගලයා අද දින බලපිටිය උසාවියට නීතිඥයෙකු මාර්ගයෙන් භාර වී තිබේ.

ePaper – Wednesday, February 17, 2021

සියලුම මංගල- අවමංගල උත්සව – රාත්‍රි සමාජ ශාලාවලට යළිත් කොන්දේසි
“රට වහන්න විදියක් නෑ” කැබිනට් සම-ප්‍රකාශක කියයි
විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය කොන්දේයි ලිහිල් වෙයි
පක්ෂ පාට භේද නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 19ක් කොවිඩ් එන්නත විදී