නුගේගොඩින් හමුවූ මත්කුඩු ජාවාරම පිටුපස පොලිස් කොස්තාපල්වරයෙක්!

යුද හමුදා සෙබලකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සම්බන්ධකමක් ඇතිව පවත්වාගෙන ගිය මත්කුඩු ජාවාරමක තොරතුරු ගැන හෙළි කරගත් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් නුගේගොඩ ගම්සභා හංදිය ප්‍රදේශයේ නවාතැන්පොලක් තුළ කරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝ 5ක් සහ අයිස් කිලෝ 5ක් අත්අඩංගුවට ගැනීමට අද සමත් වී තිබේ.

පානදුර වෙඩි තබා කළ ඝාතනයේ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

පානදුරේ ප්‍රදේශයේදී පසුගියදා ධිවර කාර්මිකයෙකුට වෙඩි තබා මරා දැමූ ඝාතකයන්ට පහසුකම් සපයා දුන් සිව්දෙනෙක් පොලීස් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Tuesday, February 16, 2021

පොදු ජනයාට කොවිඩ් එන්නත් කිරීම ඇරඹේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අද සිට එන්නත
පාසල්වල උත්සව තහනම්
පානදුරේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න නොදී රටින් පනින්න පොලිස් ලොක්කෙකුගෙන් උදව්!

පානදුරේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න නොදී රටින් පනින්න පොලිස් ලොක්කෙක් උදව් කරලා!

පානදුර ප්‍රදේශයේ ධීවර කාර්මිකයෙක්ට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු බෝට්ටුවක නැගී ඉන්දියාවටත් යතුරුපැදිකරු ගුවනින් ඩුබායි වෙතත් පැනගොස් ඇතැයි වාර්තා වේ.

ගුරුගොඩ ඔයෙන් හමුවූ මළසිරුර මුදල් වංචා සැකකරුවකුගේ බව හෙළිවෙයි

හොරණ ගුරුගොඩ ඔයේ යතුරුපැදියක ගැට ගසා ඝාතනය කර තිබියදී පසුගිය දා හමුවී ඇත්තේ රුපියල් ලක්ෂ 27ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අයෙකුගේ මළසිරුර බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

ePaper – Friday, February 12, 2021

පාස්කු ප්‍රහාරය ගැන  යුක්තිය ඉටු නොවුණොත්  අගරදගුරු හිමි  ජාත්‍යන්තර සංවිධාන සහය ගැනීමට සැරසෙයි 
ආණ්ඩුවේ හවුල්කාර  පක්ෂ නියෝජිතයෝ  විමල්ගේ ගෙදර යති  
මාර්තුවේ එන ජිනීවා යෝජනා ගැන  මහ සංඝරත්නය සමඟ අගමැති සාකච්ඡාවක
මහබැංකු බැඳුම්කර නඩුවේ  දින නියම වෙයි

කටානේ නිවසකින් ගිනිඅවි හා පතොරම් විශාල තොගයක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විසින් කටාන පොලිස් වසමේ මිරිස්වත්ත දෙමංහංදිය ප්‍රදේශයේ නිවසක සිදුකරන ලද වැටලීමකදී ,පිස්තෝල දෙකක් සහ තවත් ගිනිඅවි හයක් සහ පතොරම් දහසකට අධික තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Thursday, February 11, 2021

කොවිඩ් දේහ භූමදානයට ඉඩදෙනවා – අගමැති පාර්ලිමේන්තුවට දන්වයි
බස්නාහිර පාසල් ඇරෙන දිනය කල් යයි
කොවිඩ් එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවියක්
කොරෝනා ආවේ සතුන්ගෙන් බව තහවුරුයි -WHO

ePaper – Wednesday, February 10, 2021

සාෆි සහබ්දීන්ගේ විමර්ශන යළි අරඹන්නැයි පාස්කු කොමිසම යන්න කලින් පොලිස්පතිට දැනුම් දීලා
රටේම පාසල් මාර්තුවේ ඇරේ
පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට
මෙරට කොවිඩ් අධිවසංගත තත්ත්වයක් ! – GMOA