ePaper – Tuesday, February 09, 2021
ඉල්ලීම ඉටුවෙයි – වතු කම්කරු දෛනික වැටුප දාහයි
වැඩිහිටියන්ට සහ ශ්‍රම බළකායට සති 3කින් කොවිඩ් එන්නත
පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත මාර්තුවේ
“ඇමති විමල් සමාව ගත යුතුයි” – පොහොට්ටුවේ මහලේකම්
ඉල්ලීම ඉටුවෙයි – වතු කම්කරු දෛනික වැටුප දාහයි
වැඩිහිටියන්ට සහ ශ්‍රම බළකායට සති 3කින් කොවිඩ් එන්නත
පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත මාර්තුවේ
“ඇමති විමල් සමාව ගත යුතුයි” – පොහොට්ටුවේ මහලේකම්
ශ්‍රී ලංකා පොලිසියේ පළමු කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි.
යාපනයේ බලශක්ති ව්‍යපෘති 3කට ඉන්දියාවේ විරෝධය
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අගමැති ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා
මෙරට කොඩිව් එන්නත් ලබාගත් පිරිස 160,000 ඉක්මවයි
පොලීසියට ගියාට වැඩක් නැහැ කියලා හිතෙන අයට යන්න තැනක් ගැන ඇමති සරත් වීරසේකර කියයි
රට තුළ සිදුවන සෙසු අපරාධ මෙන්ම අන්තවාදය හා ත්‍රස්තවාදය නැති කිරීමේ වගකීම ද මහජන ආරක්ෂක කමිටු වෙත පැවරී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ රැස්වීමේදී අමාත්‍යවරයා මේ අදහස් පළකළේය.
මෑතකදී විශ්‍රාම යාමට නියමිත ඉහල පොලිස් නිලධාරීන් රැසක් පොලිස්පතිවරයාගෙන් සේවා දිගු ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රජා පොලිස් සංකල්පය පාදක කර ගත් යාන්ත්‍රණය තුළ ප්‍රජාවගේ භූමිකාව නිර්මාණය වන මහජන ආරක්ෂක කමිටු
බලගැන්වීම හා සභාපතිවරු දැනුවත් කිරීමේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනය ලබන (07) වන දා පෙරවරු 09.30 ට මහරගම යොවුන් රගහලේදි පැවැත්වේ.
“ඔබ ඉල්ලූ නායකයා මමයි. බාරදුන් වගකීම ඉටු කරමි” – ජනපතිගෙන් ජාතියට සහතිකයක්
රටට අවශ්‍ය කොවිඩ් එන්නත් තොග අප්‍රේල් මාසයට පෙර
“රටේ ණයබර වැඩිවුණේ , නායකයින්ගේ වැරදි නිසයි” – අගරදගුරු
ශ්‍රී ලංකාවේ බලය බෙදීම ගැන ඉන්දියාවට හදිසියේ මතක්වෙයි
මෙරට කොවිඩ් නිසා සිදුවූ පළමු වෛද්‍ය මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාව කොවිඩ් රෝගීන් වැඩිපුරම සුවවන ලොව දෙවැනි රට වෙයි
මෙරට අපරාධකරුවන් තිදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට
මෙරට තුළ 120,000කට කොවිඩ් එන්නත දීලා
ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව ඉන්ටපෝල් සහ ඉන්දියානු පොලිසිය විසින් පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ කිඹුලාඇල ගුණා නමැත්තා සහ ඔහුගේ පුතා, අතිදක්ශ වෙඩික්කරුවකු වූ බුම්බා යන අයවත් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
නැඟෙනහිර පර්යන්තය මුළුමනින්ම වරාය අධිකාරියට
ජැටියේ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ඉන්දියාව කියයි
ඉක්මණින් ජනතාවට එන්නත දෙන්න – GMOA
දේශපාලන පලිගැනීම් කමිටුවට ගිය නිලධාරීන් පිරිසක් ගැන පොලිස්පතිගෙන් ජනපතිට පැහැදිලි කිරීමක්
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට දේශපාලන පලිගැනීම් කමිටුව විසින් නිර්දේශ කර ඇති උසස්වීම් සහ වෙනත් සහන සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත යම් පැහැදිළි කිරීමේ ලිපියක් යොමුකර තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කරනලද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ කොමිසමේ නිර්දේශ පමණක් පිටු 500ක් පමණ ඇතැයි වාර්තා වේ.