වෛද්‍ය සාෆිගේ විමර්ශන යළි අරඹන්නැයි පාස්කු කොමිසම යන්න කලින් පොලිස්පතිට දැනුම් දීලා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වූ සාෆි සහබ්දීන් මව්වරුන් බලහත්කාරයෙන් වඳ කිරීමේ සැත්කම් සිදුකළ බවට වූ චෝදනා පිළිබඳ පැවැත්වූ විමර්ශන පිළිබඳ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම සිය නිල කාලය අවසන් වීමට ආසන්නව තිබියදී පොලිස්පතිවරයා වෙත විශේෂ ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ලොකු පුටුව පොලිස් පරීක්ෂක මනෝජ් කුමාරට

පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නව ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර සමරසේකර මහතා පත්කර තිබේ.

ආදරවන්තයන්ගේ දිනයේ සෝෂල් මීඩියා සාද තහනම්

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා නීතිවිරෝධී මත්පැන් සාද සහ සෞඛ්‍ය අංශ අවසරයකින් තොර ප්‍රිය සම්භාෂණ පැවැත්වුවහොත් ඊට අදාළ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය, බුද්ධි අංශ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ePaper – Tuesday, February 09, 2021

ඉල්ලීම ඉටුවෙයි – වතු කම්කරු දෛනික වැටුප දාහයි
වැඩිහිටියන්ට සහ ශ්‍රම බළකායට සති 3කින් කොවිඩ් එන්නත
පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත මාර්තුවේ
“ඇමති විමල් සමාව ගත යුතුයි” – පොහොට්ටුවේ මහලේකම්

ePaper – Monday, February 08, 2021

යාපනයේ බලශක්ති ව්‍යපෘති 3කට ඉන්දියාවේ විරෝධය
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අගමැති ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා
මෙරට කොඩිව් එන්නත් ලබාගත් පිරිස 160,000 ඉක්මවයි
පොලීසියට ගියාට වැඩක් නැහැ කියලා හිතෙන අයට යන්න තැනක් ගැන ඇමති සරත් වීරසේකර කියයි

පොලීසියට ගියාට වැඩක් නැහැ කියලා හිතෙන අයට යන්න තැනක් ගැන ඇමති සරත් වීරසේකර කියයි

රට තුළ සිදුවන සෙසු අපරාධ මෙන්ම අන්තවාදය හා ත්‍රස්තවාදය නැති කිරීමේ වගකීම ද මහජන ආරක්ෂක කමිටු වෙත පැවරී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ රැස්වීමේදී අමාත්‍යවරයා මේ අදහස් පළකළේය.

විශ්‍රාම යන පොලිස් නිලධාරීන් සේවා දිගු ඉල්ලයි – පොලිස්පති බෑ කියයි

මෑතකදී විශ්‍රාම යාමට නියමිත ඉහල පොලිස් නිලධාරීන් රැසක් පොලිස්පතිවරයාගෙන් සේවා දිගු ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මහජන ආරක්ෂක කමිටු බලගැන්වීමේ කොළඹ දිස්ත්‍රික්‌ සම්මේලනය ලබන 7 වැනිදා

ප්‍රජා පොලිස්‌ සංකල්පය පාදක කර ගත්‌ යාන්ත්‍රණය තුළ ප්‍රජාවගේ භූමිකාව නිර්මාණය වන මහජන ආරක්ෂක කමිටු
බලගැන්වීම හා සභාපතිවරු දැනුවත් කිරීමේ කොළඹ දිස්ත්‍රික්‌ සම්මේලනය ලබන (07) වන දා පෙරවරු 09.30 ට මහරගම යොවුන්‌ රගහලේදි පැවැත්වේ.

ePaper – Friday, February 05, 2021

“ඔබ ඉල්ලූ නායකයා මමයි. බාරදුන් වගකීම ඉටු කරමි” – ජනපතිගෙන් ජාතියට සහතිකයක්
රටට අවශ්‍ය කොවිඩ් එන්නත් තොග අප්‍රේල් මාසයට පෙර
“රටේ ණයබර වැඩිවුණේ , නායකයින්ගේ වැරදි නිසයි” – අගරදගුරු
ශ්‍රී ලංකාවේ බලය බෙදීම ගැන ඉන්දියාවට හදිසියේ මතක්වෙයි

ePaper – Wednesday, February 03, 2021

මෙරට කොවිඩ් නිසා සිදුවූ පළමු වෛද්‍ය මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාව කොවිඩ් රෝගීන් වැඩිපුරම සුවවන ලොව දෙවැනි රට වෙයි
මෙරට අපරාධකරුවන් තිදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට
මෙරට තුළ 120,000කට කොවිඩ් එන්නත දීලා

මෙරට අපරාධකරුවන් තිදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව ඉන්ටපෝල් සහ ඉන්දියානු පොලිසිය විසින් පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ කිඹුලාඇල ගුණා නමැත්තා සහ ඔහුගේ පුතා, අතිදක්ශ වෙඩික්කරුවකු වූ බුම්බා යන අයවත් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.