පිටු ලක්ෂයක පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපති අතට
මීට වසර දෙකකට පෙර පාස්කු ඉරිදා දිනක මෙරට තුළ 269 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිය ගණන් තුවාල ලැබූ අන්තවාදී ත්රස්තවාදී කල්ලියක මරාගෙන මැරෙන බෝම්බකරුවන් එල්ල කළ ප්රහාරය ප්රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අද