රංගජීවට වෙඩිතැබීමට පිළියන්දලට ගෙනගොස් ඉන්දියාවට පැන්න නවාස් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ සියයක් සමග ඉන්දියාවේ දී අද අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පිළිබඳ තොරතුරු සියල්ල මේ වනවිට හෙළිදරව් වී තිබේ.

කෑගල්ලේ වෙදමහතා පේරාදෙණිය දත් දොස්තරට පහරදී සිරකරලා

පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකට පහර පහරදී සිර කර තැබීමක් සම්බන්ධයෙන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා ඇතුළු පිරිසකට එරෙහිව පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඇමරිකාව නඩු දැමූ පාස්කු සැකකරුවන් 2නෙකුගෙන් පාස්කු කොමිසම සාක්ෂිවත් අරන් නෑ

මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන ලද සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ පාස්කු විමර්ශනය සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසම විසින් මෙතෙක් සාක්ෂි විමසා විමසා නැති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පාස්කු කොමිසමේ අවසන් සාක්ෂිය ශානිගෙන් – ජාතික රෝහලේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකුත්

ශානි අබේසේකර මහතාගෙන් අද දිනයේ කොමිසම විසින් සාක්ෂි විමසීමට සැලසුම් කර තිබුණද ඔහු රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 42 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ලබන සතියේ සාක්ෂි විමසීමට තීරණය වී ඇත.

වනාතමුල්ලේ නිවසක අල්මාරියකින් දෙකෝටියක මත්කුඩු – කාන්තාවක් අත්අඩංගුවට

බොරැල්ල වනාතමුල්ල සිරිසර උයන නිවාස සංකීර්ණය ආසන්නයේ දී හෙරොයින් මත්කුඩු ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් පසු එම නිවාස සංකීර්ණයේ ඇයට අදාළ නිවසක් පරීක්ෂා කිරීමේදී අල්මාරියක සඟවා තිබූ මත්කුඩු කිලෝ 1 1/2 කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරක ක්ෂේත්‍රය නටඹුන් නොවන්නට නම්..

සොබා සොඳුරු සෞන්දර්යයෙන් අනූන වූ ලක් මාතාවගේ සිරිය විඳීමට ලොව නන් දෙසින් පැමිණි සංචාරකයින්ට මෙම පොළොව තහනම් කලාපයක් වී ඇති බව නොරහසකි.

සැප බස් රථයෙන් බෙදූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් අත්අඩංගුවට

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් කොස්ගොඩදී පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමග එය පැදවූ 27 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

නයිට් ක්ලබ් එකේදී චණ්ඩි පාට් දමා අත්අඩංගුවට ගත් හිටපු ඇමති පුතාට වෙච්ච දේ

යහපාලන ආණ්ඩුවේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයෙකුගේ පුතා ඇතුළු සිව් දෙනෙක් ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහුගේ බිරිඳට අඩන්තේට්ටම් කිරීමක් සම්බන්ධයෙන් මහරගම පොලිසිය අද අලුයම අත්අඩංගුවට ගැනීමෙන් පසු රුපියල් ලක්ෂ 10 ක මුදලක් ව්‍යාපාරිකයාට ගෙවා සිද්ධිය සමථයකට පත් කර ගෙන තිබේ.

ට්‍රැක්ටරෙන් කුඩු ආ හැටි ගැන නොකී කතාවක්

2014 වර්ෂයේ නොවැම්බර් මාස දි මාගේ අධ්‍යක්ෂතුමා වන එවකට ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා මහතා ඔහුගේ කාර්‍යාලයට පැමිණ හමුවන වන ලෙස කරන ලද දැනුම් දීමට අනුව මම ඔහු හමුවීය . මා වැටලීම් ස්ථානාධිපති ලෙස

ePaper – Wednesday, January 13, 2021

රන්ජන් බරපතළ වැඩ එක්ක වසර 4ක් හිරේට
රන්ජන්ට අහිමි වෙන පාර්ලිමේන්තු අසුනට අජිත් මාන්නප්පෙරුම
අවිධිමත් ලෙස සංචාරකයන් ගෙනාවොත් PHIලා ඉවතට
“මෙරට කොරෝනා මඬින්න 70%කට එන්නත දෙන්න ඕනෑ”